"රවුල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
85 පේළිය:
==සැබෑ ද්‍රාවණ==
 
[[File:Negative-deviation-from-raoults-law.jpeg|thumb|right|200px|රවුල්ගේ නියමයෙන් ඍණ අපගමන]]
[[File:Positive-deviation-from-raoults-law.jpg|thumb|right|200px|රවුල්ගේ නියමයෙන් ධන අපගමන]]
බොහෝ ද්‍රාවණ යුගල සැලකීමේ දී ඒ යුගලවල බොහෝ විට එකිනෙක ආකර්ෂණයන් පවතී. එම අණු අණු අතර ඇති ආකර්ශණ බලයන් නොමැති ද්‍රාවණ මිශ්‍රණයක් පරිපූර්ණ ද්‍රාවණයක් වන අතර ඒවාට රවුල් නියමය යෙදිය හැකි වේ.
 
Line 90 ⟶ 92:
 
===ඍණ අපගමනය===
[[File:Negative-deviation-from-raoults-law.jpeg|thumb|right]]
A හා B යන ද්‍රාවණ දෙකෙහි A හා B අණු අතර ඇතිවන අභ්‍යන්තර බල A – A අතර බල හා
B – B අතර බලවලට වඩා විශාල වූ විට ද්‍රාවණයේ වාෂ්ප පීඩනය රවුල් නියමයෙන් ලද අගයට වඩා පහත් අගයක් ගනී. මෙය ඍණ අපගමනයක් ලෙස හදුන්වයි. තවද ද්‍රාවණ දෙක තුළ ඇති වෙනස අංශූන් අතර හයිඩ්‍රජන් බන්ධන සෑදුන විටද මෙම තත්වය ඇති වේ.
Line 97 ⟶ 98:
 
උදාහරණ වශයෙන් ක්ලෝරෆෝම් හා ඇසිටෝන් අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වේ.
 
 
===ධන අපගමන ===
 
[[File:Positive-deviation-from-raoults-law.jpg|thumb|right]]
අණු අතර ඇතිවන සංසක්ත බලයන් ආසක්ත බලයන්ට වඩා විශාල වූ විට ධ්‍රැවීයතාවය නිසා හෝ අභ්‍යන්තර පීඩනය නිසා සංඝටක දෙකෙම අණුවලට පහසුවෙන් ගැලවී යා හැකි තත්වයක් ඇතිවේ. එහිදී රවුල් නියමයෙන් ගණනය කළ ප්‍රමාණයට වඩා වැඩි වාෂ්ප පීඩනයක් ලැබේ. එය ධන අපගමනය වේ. අපගමනය ඉතා වැඩි අගයක් නම් වාෂ්ප පීඩන චක්‍රය උපරිමයක් පෙන්වනු ඇත.
 
"https://si.wikipedia.org/wiki/රවුල්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි