"ස්විට්සර්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: vls:Zwitserland
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: chr:ᏍᏫᏣᎳᏂ
132 පේළිය:
 
ස්විට්සර්ලන්තය නිළ වශයෙන් ස්විස් රාජ්‍ය සන්ධානය, එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය. එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න්ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් ජර්මනිය, බටහිරින් ප්‍රංශය, දකුණින් ඉතාලිය හා ඔස්ට්‍රියා, ලිච්ටෙන්ස්ටින් නැගෙනහිරටය. එහි ප්‍රදේශවන මධ්‍යම සානුව, ඇල්ෆ්ස් හා ජුරා භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත.එහි වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 41,225 (වර්ග සැතපුම් 15,940) ක් වේ. එහි ජනගහනය වන මිලියන 7.8 සානුව ආශ්‍රිතව වෙසෙන අතර විශාලතම නගර මෙම සානුව ආශ්‍රිත වේ. ඒවා අතර ගෝලීය නගර හා ආර්ථික මධ්‍යස්ථාන වන සුරික් හා ජිනිවා අඩංගුය. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වන දළ ජාතික නිෂ්පාදිතය (GDP) ඇ.ඩො. 67,384 කි. සුරික් හා ජිනිවා ජිවන මට්ටම අනුව ලෝකයේ 2 වන හා 3 වන ඉහළම අගය වාර්තා කරයි. ස්විස් රාජ්‍ය සන්ධානයට මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු ඉතිහාසයක් ඇත. 1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුදමය තත්වයකට නොගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබු අවසාන රටවල්වලින් එකකි. ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර ලෝක ආර්ථික සංසදය, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, රතු කුරුස සංවිධානය, ලෝක වෙළඳ සංගමය හා එක්සත් ජාතීන්ගේ 2 වන විශාලතම කාර්යාලය වේ. යුරෝපානු මට්ටමින් එය යුරෝපියානු නිදහස් වෙළඳ සංගමය නිර්මාතෘ වන අතර ශෙන්ගන් සම්මුතියේ කොටස්කරුවෙකි. එහි ජර්මන්, ප්‍රංශ හා ඉතාලි යන ප්‍රධාන භාෂා හා සංස්කෘතිකමය ප්‍රදේශ 3 කින් සමන්විත වේ. එබැවින් එය ස්වදේශීය හා භාෂාමය අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යයක් නොවන්නේය. ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දා දක්වා දිව යයි.
 
[[vep:Šveicarii]]
 
[[ace:Swiss]]
Line 163 ⟶ 161:
[[ce:Швейцари]]
[[ceb:Swisa]]
[[chr:ᏍᏫᏣᎳᏂ]]
[[ckb:سویسرا]]
[[co:Svizzera]]
Line 326 ⟶ 325:
[[uz:Shveysariya]]
[[vec:Svìzera]]
[[vep:Šveicarii]]
[[vi:Thụy Sĩ]]
[[vls:Zwitserland]]
"https://si.wikipedia.org/wiki/ස්විට්සර්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි