"පයි දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
}}
 
'''පයි දිනය''' යනු [[පයි|π (පයි)]] [[ගණිතමය නියතය]] සිහිකෙරෙමින් පැවැත්වෙන [[නිවාඩු දිනය|නිවාඩුසිහිකෙරෙමින දිනයකි]]. [[මාර්තු 14]] (හෝ ''මාසය/දිනය'' [[දිනදසුන් දිනය|දින ආකෘතියෙහි]] 3/14 ) දිනදී පයි දිනය උත්සවාකාරයෙන් පවත්වනුයේ , π යන්න දශම රූපාකාරයෙන් දැක්වූ විට වඩාත්ම [[සාර්ථකාංකය|සාර්ථක සංඛ්‍යාංකයන්]] තුන වන්නේ 3, 1 සහ 4 නිසාවෙනි. පයි දිනය එලෙසින් නම් කිරීමට, 2009 දී, [[එක්සත් ජනපද]] [[එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය|නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ]] සහයෝගය ලැබිණි.<ref name=HORRes>යුනයිටඩ් ස්ටේට්ස්. කොන්ග්. හවුස්. සපෝටිං ද ඩෙසිග්නේෂන් ඔෆ් පයි ඩේ, ඇන්ඩ් ෆො අද පර්පසස්. 111ත් කොන්ග්. [http://thomas.loc.gov/cgi-bin/query/z?c111:H.RES.224: ලයිබ්‍රබි ඔෆ් කොන්ග්‍රස්].</ref>
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/පයි_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි