"මානව කායිකවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: sk:Fyziológia človeka
No edit summary
1 පේළිය:
[[File:Human anatomy.jpg|thumb|300px|මිනිස් සිරුරේ ලක්ෂණ]]
'''මානව කායික විද්‍යාව''' යනු නීරෝගී සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන [[මානවයා|මානවයන්]]ගේ යාන්ත්‍රික, භෞතික, සහ ජෛවරසායනික ක්‍රියාවලීන්, ඔවුන්ගේ අවයව, හා ඒවා සෑදී ඇති සෛලයන් පිලිබඳ විද්‍යාවයි. කායික විද්‍යාවෙහි ප්‍රධාන අවධානය යොමුවන්නේ අවයවයන් හා පද්ධතින් පිලිබඳ තලයටයි. මානව කායික විද්‍යාවෙහි බොහෝ අංශයන් [[සත්ත්වයා|සත්ත්ව]] කායික විද්‍යා‍වෙහි අනුරූප අංශයන් කෙරෙහි කිට්ටු [[සමප්‍රභවතාව (ජීව විද්‍යාව)|සමප්‍රභවතාවය]]ක් දක්වන අතර, [[සතුන් යොදා පරීක්ෂන කිරීම]] තුලින් කායික විද්‍යාත්මක දැනුමෙහි පදනම සකසා ගැනීමට ඉඩකඩ සැලසී ඇත. [[ව්‍යුහ විද්‍යාව]] සහ කායික විද්‍යාව, කිට්ටු සම්බන්ධතාවයන් දක්වන අධ්‍යයන ක්ෂේත්‍රයන් වේ: ස්වරූපය පිලිබඳ විද්‍යාව වන ව්‍යුහ විද්‍යාව හා, ක්‍රියාකාරිත්වය පිලිබඳ විද්‍යාව වන කායික විද්‍යාව, නිසගයෙන් එකිනෙකට බැඳී පවතින අතර [[‍වෛද්‍ය විද්‍යාව|වෛද්‍ය විද්‍යාත්මක]] විෂය මාලාවෙහි සහබද්ධ අයුරින් අධ්‍යයනය කෙරේ .
 
==ඉතිහාසය==
ග්‍රීසියේ සහ ඉන්දියාවෙහි වෛද්‍ය විද්‍යාත්මක ඉතිහාසය ඉතා පැරණිය. ග්‍රිසියේ කායික විද්‍යාත්මක ඉතිහාසයෙ පිළිබද අවධාරණය කිරිම ඇරිස්ටෝටල් විසින් ආරම්භ කරන ලද අතර ඔහු කාර්යෙහි ව්‍යුහයේ සහ කෘත්‍යය අර ඇති සම්බන්ධතාවය පිලිබද පරිච්චනාත්මක චින්තන ඉදිරිපත් කරන ලදි. ඉන්පසු ක්ලෝසියස් ගැලනසි ක්‍රි.පු. 126-199 දක්වා කාලය කුලදි ශරිරියේ කාර්යයන් පිලිබදව පරියේෂණ පවත්වන ලදි. ශරීරයෙහි කාර්යයන් පිලිබදව පරියේෂණ පැවැත්වු පළමු විද්‍යාඥය ඔහුය. ඉන්දියාවේ ආයුර්වේදයට සම්බන්ධ පැරණි ග්‍රන්ථවල මනුෂ්‍ය ව්‍යුහය විද්‍යාව සහ කායික විදයාව පිලිබද තොරතුරු සටහන්ව පවති.
 
මධ්‍යකාලින යුගයේදි ඉන්දියානු සහ ග්‍රීක වෛද්‍ය විද්‍යව මුස්ලිම් වෛද්‍යවරැන්ගේ බලපෑමෙන් තවදුරටත් වර්ධනය විය. ඇවිලේනා 980-1037 දක්වා කාලවකවානුව තුළදි වෛද්‍ය විද්‍යාව අදාල පරික්ෂණ පැවැත්විම සහ ප්‍රමාණකරණය සිදු කර, ඉන්පසු ඉබින් අලි - නාෆස් විසින් 213-1288 කාල වකවනු තුළදි කායික විද්‍යා ක්ෂේත්‍රයෙහි බොහෝ තොරතුරැ අනාවරණය කර ගන්නා ලදි. ඒ අනුව ඔහු හැදවතෙහි ව්‍යුහය ප්‍රථම වතාවකට නිවැරදි විස්තර කනර ලද අතර කිරිටයේ ක්‍රියාකාරිත්වය පෙණහල්ලේ ව්‍යුහය සහ සංසරණ කායකාර්මය පිලිබදව ද නිවැරදි ද විස්තර කරන ලදි.
 
පුනරැදය කාල සමයේදි බටහිර ලොව කුප කාය විද්‍යාව සහ ව්‍යුහය විද්‍යාව පිලිබද පර්යේෂළු පැවැත්විම අරඹන ලදි. මෙම සමයේදි වවච්ඡේකයා පිලියම් හාවි විසින් සිදුකළ පර්යේෂණ වලදි සංසරණ පද්ධතිය පිළිබද තොරතුරැ සොයා ගන්නා ලදි.
 
19 වන සියවසේදි කායික විද්‍යාත්මක දැනුම ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මැතියාස් ශිල්ඩන් සහ තියොඩොර් ශ්වෑන් විසින් සොයාගන්නා ලද සෛලීය න්‍යාය තුළින් අවයවයන් සෛල තුළින් නිර්මාණය වි ඇති බව ප්‍රථම වරට සොයා ගන්නා ලදි ක්ලෝඕ බර්නාඩ් 1813-1879 සහ වෝල්ටර් කැනෝන 1871-1945 මෙම සමයේ සිටි තවත් ඉතා ප්‍රසිද්ධ කාය වෛද්‍යවරයන් දෙනෙක් වේ.
 
==සංකලනය, සන්නිවේදනය, සහ සමස්ථිතිය==
"https://si.wikipedia.org/wiki/මානව_කායිකවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි