"ලුවී පාස්චර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
47 පේළිය:
ලුවී පැවසූ අන්දමට , පැසවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම හේතුවෙනි. බැක්ටීරියා පෝෂක මාධ්‍යයක් තුළ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම ස්වයං සිද්ධ ජනනයක් නොවන අතර, එය ජෛව ජනනයකි. (සියළු ජීවීන් බිත්තරයකින් උපත ලබා ඇත)
 
[[ගොනුව:Coldecygne.svg|thumb|ලුවී පාස්චර් විසින් භාවිත කල උපකරණයක්.]]
ලුවී පාස්චර් පෙරණයක් සහිත බඳුන්වල ගබඩා කළ රත්වූ බැක්ටීරියා පෝෂක මාධ්‍යය වාතයට නිරාවරණය කර එහි අඩංගු වැඩිමේ මාධ්‍යයෙන් ඉවතට යෑම වළක්වන ලදී. පෙරණයක් නොමැති බඳුනක වුව ද, වංගු සහිත නලයක් හරහා වාතය එනවිට සියුම් අංශුවලට ඉවත් වීමේ ඉඩක් නොමැත. එවිට පෝෂක මාධ්‍යයේ කිසිවක් වැඩුණේ නැත. එමනිසා අවට පරිසරයේ එවැනි මාධ්‍යවල වැඩුණු ජීවීන් මෙම මාධ්‍යයට බීජාණු ලෙසින් පැමිණි අතර, ස්වයං සිද්ධව මාධ්‍ය තුළ වැඩුණු මෙය ස්වයං සිද්ධ ජනනය පිළිබඳ නියමය අසත්‍ය බව ඔප්පු කරන අවසාන සහ වැදගත්ම පරීක්ෂණයයි. මෙම පරීක්ෂණය විෂබීජ පිළිබඳ නියමය තහවුරු කරයි.
 
70 පේළිය:
1870 දී, ඔහු ඇන්ත්‍රැක්ස් සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් නිර්මාණය කළ අතර එය ගවයන් සඳහා සාර්ථක වුණි. මේ සමගම පාස්චර්ට අනෙක් ආසාදන සඳහා ද එන්නත් සොයාගැනීමට ආසාවක් ඇති වුණි.
 
[[ගොනුව:Tableau Louis Pasteur.jpg|thumb|ලුවී පාස්චර් විද්‍යාගාරය තුල සිටින අවස්ථාවක් දැක්වෙන සිතුවමක්.]]
තමා ඇන්ත්‍රැක්ස් එන්නත සෑදුවේ රෝග කාරක බැක්ටීරියාව ඔක්සිජන් සඳහා නිරාකරණය කිරීමෙන් බව පාස්චර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දැන් ප්‍රංශයේ Biblotheque Nationale හි ඇති ඔහු‍ගේ විද්‍යාගාර සටහන්වල පෙන්වාදෙන පරිදි පාස්චර් භාවිතා කළේ ඔහු‍ගේ ප්‍රතිවාදියා වන පශු වෛද්‍ය ජීන් ජෝසප් හෙන්රි මවුසන්ට්ගේ ක්‍රමවේදයයි. මෙහිදී සිදු කරන්නේ ඔක්සිකරනයෙන් පොටෑසියම් ඩයික්‍රෝමේට් භාවිතා කිරීමයි. පාස්චර්ට ඇන්ත්‍රැක්ස් එන්නත නිපදවීමේ පේටන්ට් බලපත්‍රය ලැබීමෙන් පසු ඔහු ඔක්සිජන් ක්‍රමවේදය මගින් එන්නත නිපදවීය.
 
"https://si.wikipedia.org/wiki/ලුවී_පාස්චර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි