"ලුවී පාස්චර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
| name= ලුවී පාස්චර්
| image=Louis Pasteur by Pierre Lamy Petit.jpg
| caption=ප්‍රංශ [[microbiologist|අනුජීවක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක්]] හා [[chemist|රසායන විද්‍යාඥයෙකි]]
| quotation=In the fields of observation, chance favors only the prepared mind.
| birth_date={{birth date|1822|12|27|mf=y}}
| birth_place=ඩොලේ,ජුරා, ෆ්‍රාන්ච් කොම්ටේ, ප්‍රංශය
| birth_place=[[Dole, Jura]], [[Franche-Comté]], France
| death_date={{death date and age|1895|9|28|1822|12|27|mf=y}}
| death_place= මාර්නෙස්-ලා-කොකුවෙට්, හොවුට්-ඩේ-සෙයිනේ,ප්‍රංශය
| death_place=[[Marnes-la-Coquette]], [[Hauts-de-Seine]], France
| nationality=Frenchප්‍රංශ ජාතික
|fields= [[රසායන විද්‍යාව]]
[[ක්‍ෂුද්‍රජීව විද්‍යාව]]
|fields= [[Chemistry]]
[[Microbiology]]
|workplaces= [[Dijon Lycée]]
[[University of Strasbourg]]
[[Université Lille Nord de France]]
[[École Normale Supérieure]]
|alma_mater= [[École Normale Supérieure]]
|notable_students = [[Charlesචාල්ස් Friedel]]ෆ්‍රිඩෙල්<ref>Asimov, ''[[Asimov's Biographical Encyclopedia of Science and Technology]]'' 2nd Revised edition</ref>
| religion=[[Roman Catholic Church|Catholic]]
| signature=Louis Pasteur Signature.svg}}

* උපත - දෙසැම්බර් 27, 1822 ප්‍රංශයේ ඩෝල් නුවර (Dole)

* මිය ගිය වර්ෂය - සැප්තැම්බර් 28, 1895 (වයස 72) 92 ප්‍රංශයේ මාර්නෙස් ලා ‍කොකෙට් නම් ස්ථානය

ලුවී පාස්චර් ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නොයෙකුත් රෝග වළක්වා ගැනීමට ඔහු කළ සොය‍ාගැනීම්සොයා ගැනීම් නිසාවෙනි. ඔහුගේ පර්යේෂණවලින් රෝග වැළඳීමට මුල්වන විෂබීජ පිළිබඳ නියමය තහවුරු වූවා පමණක් නොව , උපන්ගෙයඋපන්ගෙයි සන්නිය හෙවත් පශ්චාත් ප්‍රසව උණ මගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීමට ද මහඟු දායකත්වයක් ලබා දුණි. ඔහු ප්‍රථමවරට ජල භීතිකාවට එරෙහිව එන්නත් සොයාගත් පුද්ගලයා ද විය. ඔහු තවත් ප්‍රසිද්ධ වීමට කරුණක් වූයේ ඔහු කිරි හා වයින් වලින් රෝගී වීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයාගැනීමයි. එය පාස්චරීකරණය නම් වේ. ෆර්ඩිනන්ඩ් කෝන් (Ferdinand Cohn) හා රොබට් කොච් (Robert Koch) ගෙන් පසු ක්ෂුද්‍ර විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ඔහු රසායන විද්‍යා අංශයෙන් ද, නව සොයා ගැනීම් බොහොමයක් සිදු කළේය. ස්ඵටිකවල අසමමිතික බව සොයා ගැනීම ඉන් එකකි. ඔහු මිය ගිය පසු, ප්‍රංශයේ ගෞරව බුහුමන් මැද “ඉන්ස්ටිටට් පාස්චර්” නම් ස්ථානයේ වළ දැමූ අතර, එය කොතරම් ‍ෙගෟරවයක්ගෞරවයක් ද යත් ප්‍රංශයේ “වීරෝධාර මිනිසුන්” නමින් හැඳින්වෙන පුද්ගලයන් පවා එහි වළදමා නොමැත. එනම්, එම ස්ථානය අතිශයින් ගෞරවයට පාත්‍ර වූවකි.

ලුවී පාස්චර් ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා ක්ෂුද්‍ර විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නොයෙකුත් රෝග වළක්වා ගැනීමට ඔහු කළ සොය‍ාගැනීම් නිසාවෙනි. ඔහුගේ පර්යේෂණවලින් රෝග වැළඳීමට මුල්වන විෂබීජ පිළිබඳ නියමය තහවුරු වූවා පමණක් නොව , උපන්ගෙය සන්නිය හෙවත් පශ්චාත් ප්‍රසව උණ මගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීමට ද මහඟු දායකත්වයක් ලබා දුණි. ඔහු ප්‍රථමවරට ජල භීතිකාවට එරෙහිව එන්නත් සොයාගත් පුද්ගලයා ද විය. ඔහු තවත් ප්‍රසිද්ධ වීමට කරුණක් වූයේ ඔහු කිරි හා වයින් වලින් රෝගී වීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයාගැනීමයි. එය පාස්චරීකරණය නම් වේ. ෆර්ඩිනන්ඩ් කෝන් (Ferdinand Cohn) හා රොබට් කොච් (Robert Koch) ගෙන් පසු ක්ෂුද්‍ර විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ඔහු රසායන විද්‍යා අංශයෙන් ද, නව සොයා ගැනීම් බොහොමයක් සිදු කළේය. ස්ඵටිකවල අසමමිතික බව සොයා ගැනීම ඉන් එකකි. ඔහු මිය ගිය පසු, ප්‍රංශයේ ගෞරව බුහුමන් මැද “ඉන්ස්ටිටට් පාස්චර්” නම් ස්ථානයේ වළ දැමූ අතර, එය කොතරම් ‍ෙගෟරවයක් ද යත් ප්‍රංශයේ “වීරෝධාර මිනිසුන්” නමින් හැඳින්වෙන පුද්ගලයන් පවා එහි වළදමා නොමැත. එනම්, එම ස්ථානය අතිශයින් ගෞරවයට පාත්‍ර වූවකි.

== චරිතාපදානය ==
"https://si.wikipedia.org/wiki/ලුවී_පාස්චර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි