"මිනිස් ආහාර ජීරණ පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
අතුණුබහන් හෙවත් බඩවැල්,දළ වශයෙන් කලලයේ 16 වන දිනයේ සිට මෙහි ව්‍යුහාත්මක වර්ධනය ඇරඹේ.භූණීය කාල පරාසයේදී මෙය ඉහත දක්වන ලද ප්‍රධාන කොටස් 3කට විභේදනය වීම සිදුවෙ.ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඒ සඳහ ගතවන කාලය ඉතාමත් වැදගත් සාධකයකි.එය ආහාර වර්ගයේ ස්වභාවය වැනි කරුණු ගණනාවක් මත රඳා පැවතුනද දල වශයෙන් පැය 2.5 සිට 3 දක්වා වු කාල පරාසයක් ආහාරයේ 50% ජීර්ණට වී අවශෝෂණය වීමට වැය වන අතර එය ආමාශය පුර්ණ වශයෙන් හිස් වීමට පැය 4 සිට 5 දක්ව කාලයක් වැය වේ.
ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉ‍ටු කරයි.ආහාර ජීර්ණ පද්ධතියේ පෘෂ්ඨ වර්ගඵලය පාපන්දු පිටියක වර්ගඵලයට සමාන යයි සැළකේ.මෙවැනි විශාල පෘෂ්ඨ වර්ගඵලයක් පැවතිම නිසා ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියට රෝග කාරක රුධිරයට හෝ වසා තරලයට ඇතුළු වීම වැළේක්වීමට විශාල කාර්ය භාරයක් සිදු කළ යුතු වේ.ආමාශයේ පවතින අඩු pH අගය (1 සිට 4 දක්වා)බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන් (වෛරස්,බැක්ටීරියා) වලට මාරාන්තික වන අතර එමගින් විනාශයට පත්වේ.ශ්ලේශ්මල ස්‍රාවය මගින් ද විශාල වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශයට පත් වීම සිදුවේ.
 
== ඉහළ ජීරණ ආන්ත්‍රික කාර්ෂය ==
[[ගොනුව:Stomach colon rectum diagram.svg |thumb|right
|අමාශය,මහා බඩ්වැල සහ ගුද මාර්ගයේ දළ රූපසටහන]]
 
මුඛය‚ ග්‍රසනිකාව‚ අන්නස්‍රාතය සහ අමාශය ඉහළ ජඨරජීරණ ආන්ත්‍රික කාර්ෂයට ඇතුලත් වන්නේය.
 
{|
|• ඛේට ග්‍රන්ථීන්‚ දිව සහ දත් මුඛය තුල ඇති ග්‍රන්ථීන් වේ.
|-
|• මුඛයේ පිටුපස ඇති ග්‍රසනිකාව අන්නස්‍රාතය තුලට මාර්ගය දක්වන්නේය.
|-
|• ආහාර ආමාශය තුලට තල්ලු කිරීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ පරිනස්තනය යනුවෙන්ය
|}
 
|• *ඛේට ග්‍රන්ථීන්‚ දිව සහ දත් මුඛය තුල ඇති ග්‍රන්ථීන් වේ.
|• *මුඛයේ පිටුපස ඇති ග්‍රසනිකාව අන්නස්‍රාතය තුලට මාර්ගය දක්වන්නේය.
|• *ආහාර ආමාශය තුලට තල්ලු කිරීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ පරිනස්තනය යනුවෙන්ය
 
===මුඛය===
මිනිසාගේ ආහාර ජිර්ණය ආරම්භ වන්නේ මුඛයෙනි. මුඛය තුලදි ආහාර විකා, ඛේටය සමඟ මිශ්‍ර කිරිම සිදුකෙරේ.
 
===ග්‍රසනිකාව===
මුඛයට හා නාස් කුහරයට පසු පසින් අන්නසෝත්‍රයට පෙර පිහිටා ඇත. මෙම කොටස ජිර්ණ පද්ධතියට සහ ශ්වසන පද්ධතිය යන පද්ධතින් දෙකටම අයත් වේ. මේ හරහා ආහාර මෙන්ම වාතයද හුවමාරු වේ. මේ තුල වු යාන්ත්‍රනයක් මඟින් ආහාර සහ දියර වර්ග පෙනහළු තුලට ඇතුල්විම වලකයි.
 
===අන්නසෝත්‍රය===
මුඛයේ සිට ආමාශය දක්වා ආහාර ගමන් කරන්නේ මේ හරහාය.
== සටහන් ==
 
{|
 
 
 
| [http://en.wikipedia.org/wiki/Digestive_system| Digestive system]
{|
|-
| [http://en.wikipedia.org/wiki/Digestive_system|Digestive system]
 
{|
"https://si.wikipedia.org/wiki/මිනිස්_ආහාර_ජීරණ_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි