"අනුරාධපුර (පෞරාණික නගරය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
{{Infobox World Heritage Site
| Name = අනුරාධපුර
| Image = [[File:Anuradhapura Kuttam-Pokuna.jpg|200px]]
| State Party = ශ්‍රි ලංකාව{{SRI}}
| Type = සංස්කෘතික
| Criteria = ii, iii, vi
| ID = 200
| Region = ආසියානු-පැසිපික්
| Year = 1982
| Session = 6th
| Link = http://whc.unesco.org/en/list/200
}}
{{Infobox settlement
|latd=8|latm=21|lats= |latNS=N
 
|longd=80|longm=23|longs=7|longEW=E
}}
 
coordination 8021'N 800 23'E/8.35, 80.383
 
පළාත - උතුරැ මැද පළාත
 
අනුරාධපුරය යනු ශ්‍රී ලංකේයලාංකේය ශිෂ්ඨාචාරය තුල හොදින් ආරක්ෂා වුණු නටඹුන් තිබීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් පුරාණ අග නගර වලින් එකකි.
 
දැනට යුනෙස්කෝව විසින් ලෝක උරැමයක් ලෙස නම් කර ඇති මෙම නගරය වර්ථමානවර්තමාන අගනගරයක්අගනගරය වූ කොළඹින් කි.මී. 205 ක් උතුරින් ශ්‍රී ලංකාවේ උතුරැ මැද පළාතේ ‍ඓතිහාසික මල්වතු ඔය අසබඩ පිහිටා ඇත.
ක්‍රි.පු 4 වැනි සියවසේ ආරම්භ වී 11 වැනි සියවස දක්වා අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුරය පැවතුනේය. මෙම මුළු කාලය තුල දකුණු ආසියාවේ දේශපාලන බලය හා නාගරික ජීවිතය සම්බන්ධයෙන් ගත් කළ වඩාත් ස්තාවරවස්ථාවරව හා කල්පැවතුනු මධ්‍යස්ථානය ලෙස සැලකින. හතරැස් සැතපුම් 16 ක් පුරා පැතිරුණු නගරයකි.
 
==අනුරාධපුර පෞරාණික නගරයේ ප්‍රදේශ==
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_(පෞරාණික_නගරය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි