"සූර්යාගේ ව්‍යුහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
සූර්යා අභ්‍යන්තරය එක්වර නිරීක්ෂණය කළ නොහැක. තවද සූර්යයා විද්‍යුත් චුම්භක විකිරණයන්ට ස්වභාවයෙන්ම පාරාන්ධ වස්තුවකි. භූකම්පන විද්‍යාව භූමි කම්පාවකදී නිකුත් වන තරංග පෘථිවියේ අභ්‍යන්තරය ගැන ගවේෂණය කිරීමට යොදාගනු ලබන්නා සේම සූර්ය භූකම්පන විද්‍යාවේ දී සූර්යාගේ අභ්‍යන්තරයේ හටගන්නා පීඩන තරංග එහි අභ්‍යන්තරය ගවේෂණය කිරීමට යෙදාගනී. තවද පරිගණක ප්‍රතිනිරූපණය කිරීම් ද සූර්ය අභ්‍යන්තරය ගවේෂණය කිරීමට සෛද්ධාන්තික ක්‍රමවේද ලෙස යොදාගනී.
:<math>M_{\odot}=( 1.98892\ \pm\ 0.00025 )\ \times10^{30}\hbox{ kg}</math>
 
==ප්‍රධාන කොටස්==
http://en.wikipedia.org/wiki/Sun#Structure
සූර්යයා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කර දැක්විය හැක. එනම්,
# න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සිදුවන හරය
# විකිරණ කලාපය
# සංවහන කලාපය
 
==හරය==
සූර්යයාගේ බලශක්ති නිපැයුම් මධ්‍යස්ථාන වශයෙන් හැඳින්විය හැක.
සූර්ය අරයෙන් කාලක (1/4) ප්‍රමාණය හරය ලෙස හැඳින්වේ.
* සූර්ය අරයෙන් කාලක ප්‍රමාණය තුල සූර්ය ස්කන්ධයෙන් හරි අඩක් ගැබ්ව ඇත.
* හරයේ උෂ්ණත්වය [[කෙල්වින්]] මිලියන 15ක් පමණ වේ.
* හරයේ පීඩනය වායුගෝල (පෘථිවියේ මුහුදු මට්ටමේ සාමාන්‍ය පීඩනය) බිලියන 250ක පීඩනයට සමානය.
මෙම තත්ත්ව න්‍යෂ්ඨක විලයනය සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත් යැයි සැලකේ.
 
===සූර්යයා ශක්තිය නිපදවන ආකාරය===
:{| border="0"
|- style="height:2em;"
|(1)&nbsp;||{{Nuclide|Link|deuterium|2}}&nbsp;||+&nbsp;||{{Nuclide|Link|tritium|3}}&nbsp;||→&nbsp;||{{Nuclide|Link|helium|4}}&nbsp;||(&nbsp;||3.5&nbsp;[[electron volt|MeV]]&nbsp;||)&nbsp;||+&nbsp;||[[Neutron|n<sup>0</sup>]]&nbsp;||(&nbsp;||14.1&nbsp;[[electron volt|MeV]]&nbsp;||)
|- style="height:2em;"
|(2i)&nbsp;||{{Nuclide|Link|deuterium|2}}&nbsp;||+&nbsp;||{{Nuclide|Link|deuterium|2}}&nbsp;||→&nbsp;||{{Nuclide|Link|tritium|3}}&nbsp;||(&nbsp;||1.01&nbsp;[[electron volt|MeV]]&nbsp;||)&nbsp;||+&nbsp;||[[Proton|p<sup>+</sup>]]&nbsp;||(&nbsp;||3.02&nbsp;[[electron volt|MeV]]&nbsp;||)&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;|| 50%
|- style="height:2em;"
|(2ii)&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||→&nbsp;||{{Nuclide|Link|helium|3}}&nbsp;||(&nbsp;||0.82&nbsp;[[electron volt|MeV]]&nbsp;||)&nbsp;||+&nbsp;||[[Neutron|n<sup>0</sup>]]&nbsp;||(&nbsp;||2.45&nbsp;[[electron volt|MeV]]&nbsp;||)&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;|| 50%
|- style="height:2em;"
|(3)&nbsp;||{{Nuclide|Link|deuterium|2}}&nbsp;||+&nbsp;||{{Nuclide|Link|helium|3}}&nbsp;||→&nbsp;||{{Nuclide|Link|helium|4}}&nbsp;||(&nbsp;||3.6&nbsp;[[electron volt|MeV]]&nbsp;||)&nbsp;||+&nbsp;||[[Proton|p<sup>+</sup>]]&nbsp;||(&nbsp;||14.7&nbsp;[[electron volt|MeV]]&nbsp;||)
|- style="height:2em;"
|(4)&nbsp;||{{Nuclide|Link|tritium|3}}&nbsp;||+&nbsp;||{{Nuclide|Link|tritium|3}}&nbsp;||→&nbsp;||{{Nuclide|Link|helium|4}}&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||+&nbsp;||2&nbsp;[[Neutron|n<sup>0</sup>]]&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||&nbsp;||+&nbsp;||11.3&nbsp;[[electron volt|MeV]]
|}
"https://si.wikipedia.org/wiki/සූර්යාගේ_ව්‍යුහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි