"වංශ ප්‍රවේණික නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
2 පේළිය:
වංශ ප්‍රවේණික නාමාවලිය යනු ඒකාන්තරික ශ්‍රේණි ගත වූ නාමාවලියකි. එහි ප්‍රධාන අංග ද්විත්වය වන්නේ වංශ ප්‍රවේණික හැඳින්වීම් සහ ආනිවාර්ය ශ්‍රේණි ගත කිරීම්වලින් ඈත් වීමය. මෙය දැනට නියාමනය වී නැති නමුත් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩ ඇත්තේය.
වංශ ප්‍රවේණික නාමාවලිය සහ නාමකරණය චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය සංකල්පයත් සමග වර්ධනය වුවක් ලෙස හැඳින්විය හැකිය.මෙම සොයාගැනීම මගින් එතෙක් පැවතුන හා භාවිතා කරන ලද වර්ගීකරණය ඉක්මන් වෙනසකට භාජනය විය.උදාහරණයක් ලෙස ගත් විට ,1860 දී පමණ ජෝන් හොග් විසින් 'ප්‍රොටෝක්ටීස්ටා' යන නම ශාකමය හෝ සත්වමය දෙකොට්ඨාෂයට ම සමීප නොවු ජීවීන් වෙනුවෙන් නම් කරන ලදි.1860 දී අර්තස්ට් හෙකල් විසින් සියළු ජීවී කාණ්ඩ අන්තර්ගත කොට සංකල්පීය වෘක්ෂයක් නිර්මාණය කරන ලද අතර එය ක්‍රමවත් වර්ගීකරණ ක්‍රමවේදයක් වෙත යොමු විය.හෙකල් විසින් වංශයන්ඩේ ශ්‍රේණිගත කිරීමක් ඉදිරිපත් කරන ලදි.
|