"ක්‍ෂුද්‍රආර්ථිකවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
 
විවිධ නිෂ්පාදිතයන්ට ඇති ඉල්ලුම ප්‍රයෝජනවත් බව ඉහළ නැංවිමට හේතුවක් වේ. භාණ්ඩ මිල හා ප්‍රමාණය අතර සම්බන්ධය ආර්ථකථනය කරන විට ඒහා සමාන අනෙක් භාණ්ඩ සළකා පාරිභෝගිකයා සතුවන දේ මිලදි ගනි.
 
ඉල්ලුම සහ සැපයුම යන සිද්ධාන්තය , පරිපුර්ණ තරගකාරී වෙළඳ පොල සංකල්පය උපකල්පනය කරයි.මින් අනුගමනය වන්නේ වෙළඳපොළ තුල ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශල සංඛි්‍යාවක් සිටින අතර කිසිවකුට භණ්ඩ සහ සේවාවන් හි මිල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් කළ නොහැකි බවයි.නමුත් ප්‍රායෝගික භාවිතයේදී මෙම උපකල්පනය බිඳ වැටෙන අවශ්ථා සුලබය, මන්ද යත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් කළ හැකි ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් ප්‍රායෝගිකව සිටිනා බැවිනි.එසේ නමුත් උපකල්පනය සාර්ථක වන සෑම අවස්ථාවකම සිද්ධාන්තය අතිශය සාර්ථක වේ.
 
මිල ලාභ උපරිම නිශ්පාදන මට්ටමේදී සාමාන්‍ය විචල්‍ය වියදමට වඩා අඩු වන විට ආයතනයමෙහෙයුම් නවතා දැමීම දක්වා යා යුතුය.ආර්ථික විද්‍යාවේ සාකච්ඡා වනපිරිවැය සංකල්පය මේ සමග සාකච්ඡා වන සිද්ධාන්තයකි.මෙය සරලව යමක වියදම මැනීමේ ක්‍රමවේදයක් ලෙස හැදින්විය හැකිය.එසේත් නැතිනම් ආවස්ථික පිරිවැය යනු මීලග හොඳම විකල්පය ලෙස අර්ථ දැක්වේ.
 
[[en:Microeconomics]]
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රආර්ථිකවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි