"වර්ණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[වෛශ්‍ය]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
මිනිසා කෘෂිකාර්මික ජීවිතයකට හා භාණ්ඩ හුවමාරු ක්‍රමයකට හුරුවෙද්දී සමාජ සම්බන්ධතා වල විවිධ වෙනස්කම් ඇති වු අතර යම් කාර්යයක්‍කෙරෙහි විශේෂ පුහුණුවක් හෝ සමත් කමක් දැක්වීම ඇති විය. මිනිසුන් විවිධ රැකියාවලට අයත් විවිධ පුද්ගලයන්ට ස්ථාවරව පැවතිය හැකි සමාජ ව්‍යුහ වලට හැඩ ගැසුණහ. සමාජයක් යනු විවිධ රැකියාවන් සිදු කරන විවිධ කණ්ඩායම් වල සංයුතියක් වන අතර එමඟින් සමාජයේ යහපත් පැවැත්ම හා වර්ධනය පරිපුර්ණ කෙරෙනු ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/වර්ණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි