"ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
cut & past from another article as this is the proper article
1 පේළිය:
ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික [[තාරකාශාස්ත්‍ර]]ය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.
== නැකැත් (නක්ෂත්‍ර) 27 ==
නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.
 
{|
| || || || අධිපතියා || දශා කාලය
|-
|1 අස්විද||10 මා||19 මුල || කේතු ||අවුරුදු 7යි
|-
|2 බෙරණ||11 පුවපල්||20 පුවසල||ශුක්‍ර||අවුරුදු 20යි
|-
|3 කැති||12 උත්‍රපල්||21 උතුරුසල||රවි ||අවුරුදු 6යි
|-
|4 රෙහෙන||13 හත||22 සුවන||චන්ද්‍ර ||අවුරුදු 10යි
|-
|5 මුවසිරස||14 සිත||23 දෙනට||කුජ||අවුරුදු 7යි
|-
|6 අද||15 සා||24 සියාවස||රාහු||අවුරුදු 18යි
|-
|7 පුනාවස||16 විසා||25 පුවපුටුප||ගුරු ||අවුරුදු 16යි
|-
|8 පුෂ ||17 අනුර ||26 උත්‍රපුටුප||ශනි||අවුරුදු 19යි
|-
|9 අස්ලිස||18 දෙට||27 රේවතී||බුධ||අවුරුදු 17යි
|}
 
[[ප්‍රවර්ගය:ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය]]
"https://si.wikipedia.org/wiki/ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි