"අවදානම් කළමනාකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
177 පේළිය:
මෙහිදී අත්‍යාවශ්‍යයෙන්ම අවදානම හා අවිනිශ්චිතභාවය අතර පවත්නා වු වෙනස වටහා ගැනීම වැදගත්ය.
 
== අවදාන‍ම් කළමණාකරණයේකළමනාකරණයේ අංශ ==
 
 
මෙය සංගමික මුල්‍ය කෙරෙහි අදාළ වේ. අවදානම් කළමණාකරණයකළමනාකරණය වූකලී මිණුම, සුපරීක්ෂාව හා පාලනය පිළිබඳව මුල්‍ය හා පිරිවැය ක්‍රියාවලිය ව්‍යාපාරික ශේෂ පත්‍රයක නිරූපණය කිරීමයි. මෙය වෙ‍ළෙඳපොළ අවදානම, ණය අවදානම, පිරිවැය හා මෙහෙයුම් අවදානම වශයෙන් කොටස් කිහිපයකි. මේවා ප්‍රාග්ධනය නිර්දේශ කිරීමේ දී සහ අනුදත් ප්‍රාග්ධනය නිගමනය කිරීමේ දී සලකා බලයි.
 
== ව්‍යාපෘති කළමනාකරණයට බලපාන අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් ==
"https://si.wikipedia.org/wiki/අවදානම්_කළමනාකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි