"සේරුවිල මැතිවරණ කොට්ඨාශය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(සේරුවිල මැතිවරණ කොට්ඨාශය යන්න සේරුවිල මැතිවරණ කොට්ඨාසය වෙත ගෙන යන ලදි: මාතෘකාවේ අක්ෂර වින්...)
 
'''සේරුවිල මැතිවරණ කොට්ඨාශය''' [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1977|ජූලි 1977]] සහ [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989|පෙබරවාරි 1989]] අතරතුර [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවෙහි]] [[මැතිවරණ කොට්ඨාශය|මැතිවරණ කොට්ඨාශ]] අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ [[නැනෙහිර පළාත, ශ්‍රී ලංකාව| නැනෙහිර පළාතේ]] [[ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය| ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ]], [[සේරුවිල]] නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] විසින් [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] [[පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා|මන්ත්‍රීවරුන්]] [[ශ්‍රී ලංකාවේ මැතිවරණ|තෝරා පත්කර ගැනුම]] සඳහා [[සමානුපාතික නියෝජනය|සමානුපාතික නියෝජන]] මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට [[බහුවිධ ඡන්ද ක්‍රමය|ඒක-මන්ත්‍රී]] මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට [[බහු-මන්ත්‍රී]] [[මැතිවරණ කොට්ඨාශය|මැතිවරණ කොට්ඨාශ]] 22 ක් ඇති කරන ලදි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.parliament.lk/about_us/electoral_system.jsp|title=ද ඉලෙක්ටරල් සිස්ටම්|publisher=[[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව]]}}</ref> සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989 මහා මැතිවරණයේදී ]] සේරුවිල මැතිවරණ කොට්ඨාශය වෙනුවට [[ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික්කය| ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය]] ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස සේරුවිල දිගටම පවතියි.
#යළියොමුව [[සේරුවිල මැතිවරණ කොට්ඨාසය]]
 
==1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය==
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු [[ලංකා පාර්ලිමේන්තු මැතිවරණය, 1977|අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි]] මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.slelections.gov.lk/pdf/Results_1977%20GENERAL%20ELECTION.PDF|title=රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977|publisher=මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව}}</ref>
 
{| class="wikitable" border="1" style="text-align:right;"
! align=left width="180"|අපේක්ෂකයා!!align=left width="180"|පක්ෂය!!align=left width="120"|සංකේතය!!align=left width="60"|ඡන්ද සංඛ්‍යාව!!align=left width="60"|%
|-
| align=left|එච්.ඩී.එල්. ලීලාරත්න|| ||align=left|අලියා||14,926||57.55%
|-
| align=left|ප්‍රේමදාස උඩුගම|| ||align=left|අත||10,567||40.74%
|-
| align=left|පැන්ටිස් හෙට්ටිහේවා|| ||align=left|යතුර||392||1.51%
|-
| align=left|වික්ටර් පෙරේරා|| ||align=left|කරත්ත රෝදය||52||0.20%
|-
| align=left colspan=3|'''වලංගු ඡන්ද සංඛ්‍යාව'''||'''25,937'''||'''100.00%'''
|-
| align=left colspan=3|ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව||112||
|-
| align=left colspan=3|මුළු ඡන්ද සංඛ්‍යාව||26,049||
|-
| align=left colspan=3|ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව||31,250||
|-
| align=left colspan=3|ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය||83.36%
|}
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|2}}
 
{{ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ}}
 
{{Coord|8|22|14|N|81|19|12|E|display=title}}
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ]]
[[ප්‍රවර්ගය:ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය]]
 
[[en:Seruvila Electoral District]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/202819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි