"ඇල්කයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Acetylene-3D-vdW.png|Alkyne|right|thumb|A 3D model of [[acetylene]], the simplest alkyne]]
'''ඇල්කයින''', කාබන් පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින හ්යිඩ්‍රෝකාබන වේ.මෙවා CnH2n-2 පොදු සූත්‍රයෙන් නිරූපණය හැක. ඇල්කයින සමහරෙක් ඇසිටලීන යන නමින්ද හඳුන්වයි.(නමුත් ඇත්ත වශයෙන්ම ඇසිටලීන් යනු IUPAC නාමකරණය අනුව C2H2 ලෙස හඳුන්වන සංයෝගයයි. )
වෙනත් හයිඩ්‍රෝකාබන මෙන්ම ඇල්කයිනද ජල භීතික සංයෝගයක් වුවත් ප්‍රතික්‍රියාශීලී සංයෝග වේ.
 
"https://si.wikipedia.org/wiki/ඇල්කයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි