"රාහුල විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Wikipedia is not a market place
139 පේළිය:
==රහල් රන්දරු ශිෂ්‍යත්ව අරමුදල==
අඩු ආදායම්ලාභී දක්ෂ උසස් පෙළ විෂය ධාරාව හදාරන සිසුන්ට මෙන් ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ඇරඹි මෙම ශිෂ්‍යත්ව අරමුදලෙන් දැනට සිසුන් 35කට පමණ ශිෂ්‍යාධාර ලබාදීමට අපට හැකියාව ලැබී ඇත. දැනට පාසලේ අධ්‍යාපනය ලැබීමට දුෂ්කරතා ඇති සිසුවෙක් ඉදිරිපත් වුවහොත් ඔහුගේ සත්‍ය තොරතුරු සොයාබලා ඔහුට උසස්පෙළ පන්තියේ ඉගෙනීමට අවශ්‍ය ආධාර ලබාදීමට මෙන් ම දැනට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට පොත්පත් ගැනීමේදී යම් අගහිඟතාවක් ඇතිවූවිට ඒ සඳහා උදව් කිරීමට ද මේ මගින් හැකියාව ලැබී ඇත.
Acc No- 8623004 , Bank of Ceylon , Rahal Randaru Sch Dona Fund අඩු ආධායම් ලෘබී රහල් දරුවන් වෙනුවෙන් ආරඹභ කළ මෙම ශිෂ්‍යත්ව අරමුදලට පරිත්‍යාග ලබාදෙන්නේ නඹ මෙම ආධාර
10 /11 සිසුන් සදහාද ලබාදීමට හැකිවනු ඇත
 
==විද්‍යාලයීය නිවාස==
"https://si.wikipedia.org/wiki/රාහුල_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි