"රාහුල විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
61.245.168.25 මගින් සිදුකල 202314 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)-Non Encyclopedic
Advertising parts removed
135 පේළිය:
 
==විභව ප්‍රශ්ණපත්‍ර බැංකුව==
2012 ජනවාරි 06 දින ඇරඹි විභව ප්‍රශ්ණපත්‍ර බැංකුව මේවන විට පරිශීලකයන් 10,000ක් පමණ පරිශීලනය කර ඇත. ප්‍රශ්ණ පත්‍ර සහිත පොත් සහ විවරණ සහිත ප්‍රශ්ණපත්‍ර සිසුන් අවස්ථා 100ක පමණ පරිශීලනය කර ඇත. දැනට මෙහි වටිනාකම ලක්‍ෂ 3ක් පමණ වේ. වෛද්‍ය ඉන්දික වෙත්තසිංහ හා චින්තක වෙත්තසිංහ රාහුල ආදිශිෂ්‍යයින් විසින් හිරාන් එදිරිවීර බිම් මහලේ කුඩා ඉඩ ප්‍රමාණයක ලක්‍ෂ 1.25ක සමග වියදමින් මෙම ස්ථානය තනාදුන් අතර මෙයට අවශ්‍ය පරිගණකය ඕස්ට්‍රේලියානු ආදි ශිෂ්‍යය සංගමය විසින් පරිත්‍යාග කළ අතර මුද්‍රණ යන්ත්‍රය හා පරිලෝකන යන්ත්‍රය රාහුල ආදිශිෂ්‍ය වෛද්‍ය හර්ෂ මීමැඩුම හා වෛද්‍ය ගණජ සමරජීව විසින් පරිත්‍යාග කෙරිණි. විද්‍යාලයීය ආචාර්යවරුන් කිහිපදෙනෙක් රු. 50,000ක පමණ පොත් පරිත්‍යාග කර ඇත. DFCC ආයතනය මෙහි අන්තර්ජාල පහසුකම් ලබාදී ඇත.
 
==රහල් රන්දරු ශිෂ්‍යත්ව අරමුදල==
"https://si.wikipedia.org/wiki/රාහුල_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි