"රාජ්‍ය නොවන සංවිධාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
රාජ්‍ය නොවන සංවිධානයක් යනු පෞද්ගලික පිරිසක් හෝ සංවිධානයක් විසින් රජයේරජයන්ගෙන් කිසිදු සහභාගීත්වයක් හෝ නියෝජනයක් රහිතවස්වාධීනව ඇති කර ගනු ලබන, ලාභ නොපතන නෛතික සංවිධානයකි. මේවාට මූල්‍යමය ආධාර සම්පූර්ණයෙන්ම හෝ අඩක් රජයෙන් ලැබෙන විට දී ද, එම සංවිධාන තම සාමාජිකත්වයෙන් රජය බැහැර කරයි.
 
ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 40,000ක් ඇතැයි ගණන් බලා ඇත. ජාතික වශයෙන් මීට වැඩි සංඛ්‍යාවක් ඇත. රුසියාවේ පමණක් 277,000ක් පවතින අතර, ඉන්දියාවේ මිලියන 1- 2ත් අතර ප‍්‍රමාණයක් රාජ්‍ය නොවන සංවිධාන ඇත.
 
==අර්ථ දැක්විම==
==හැඳින්විම==
රාජ්‍ය නොවන සංවිධාන යන වචනයේ විවිධ යෙදුම් නිසා අර්ථ දැක්විම හා වෙන්කර දැක්විම අපහසුය.රාජ්‍ය නොවන සංවිධාන වෙන්කර දැක්විමට ඒවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක මට්ටම් සහ අරමුණු සැලකිලිමත් විය යුතුය.මෙවායේ අරමුණු පරිසර සංරක්ෂණය, ආර්ථික සංවර්ධනය හෝ නීතිමය ගැටළුවලට සහන සැපයිම විය හැක.
 
"https://si.wikipedia.org/wiki/රාජ්‍ය_නොවන_සංවිධාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි