"පරිගණක දෘඩාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
පරිගණක මෘදුකාංග හා දෘඪාංග යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැක. පරිගණක දෘඪාංග යනු වැඩසටහනක මග පෙන්වීම යටතේ දත්ත ගබඩා කිරීම හා හැසිරවීම සිදු කරන භෞතික යන්ත්‍රයයි. මුල් කාලයේ දී මිනිසුන් විසින් ගණනය කිරීම් සිදු කළ අතර පරිගණකයන් ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. මෙම ලිපිය මගින් පරිගණක දෘඪාංග ඉතිහාසයේ සිදු වූ විශාල දියුණුව ආවරණය කරනු ලබයි. වැදගත් අවස්ථාවල විස්තර සහිත කාල රාමු සඳහා පරිගණක කාල රාමුව ලිපිය බලන්න. පරිගණකයේ ඉතිහාසය ලිපියෙන් මේසවල උදව්ව ඇතුව හෝ නැතුව පෑන හා කොළය සදහා අපේක්ෂිත ක්‍රම ඉදිරියෙන් කෙරේ.
 
[[ගොනුව:Information processing system (english).PNG| thumb|පරිගණක දෘඪාංග තොරතුරු සැකසීම සදහා වූ පසුබිමකි ( ගැලීම් සටහන) ]]
 
 
 
වොන් නියුමෑන් (Von Neumann) ආකෘතීකරණය නූතන පරිගණක මෙවලම්වල ව්‍යුහය ඒකාබද්ධ කරයි. පරිගණක දෘඪාංගවල මූලිකව කොටස් වන ආදාන (input) , ප්‍රතිදාන (output) , CPU හා මතකය පරිගණක දෘඪාංග ඉතිහාසය තුළ සාර්ථක නවීකරණයවීම් හා දියුණුවීම්වලට භාජනය වී ඇත. යාන්ත්‍රික යාන්ත්‍රණවලින් ආරම්භ කළ පරිගණක දෘඪාංග ඉන්පසු ජලය හා වාතය ප්‍රමාණ වශයෙන් තබාගෙන පරිගණකය සඳහා ප්‍රතිසම (analog) ක්‍රම භාවිතා කිරීමට පටන් ගන්නා ලදී. ප්‍රතිසම පරිගණක දිග , පීඩන , වෝල්ටීයතා හා විදුලිය වැනිදේ. ගණනය කිරීම්වල ප්‍රතිඵල දැක්වීමට යොදා ගන්නා ලදී. ක්‍රමයෙන් වෝල්ටීයතා හෝ ධාරා ප්‍රමිතිකරණයට භාජනය වී සංඛ්‍යාංක (digital) පරිගණක කරලියට පැමි‍ණියේය. පරිගණක උපකරණ යාන්ත්‍රික ගියරවල සිට විද්‍යුත් යාන්ත්‍රික පිළිවයන දක්වා රික්ත නළ දක්වා ට්‍රාන්සිස්ටර දක්වා හා සංගෘහිත පරිපථ දක්වා පරාසගත වී ඇත. මේ සියල්ල වර්තමානයෙහි වොන් නියුමන් ආකෘතීකරණය ක්‍රියාවෙහි යොදවයි. සංඛ්‍යාත පරිගණක සංඛ්‍යාංක ගබඩාමත රඳා පවතින නිසා මතකයේ ප්‍රමාණය හා වේගය මත සීමා වෙයි. එමනිසා පරිගණක දත්ත ගබඩාකරණයේ ඉතිහාසය පරිගණකවල දියුණුව සමග බැඳී පවතී.
"https://si.wikipedia.org/wiki/පරිගණක_දෘඩාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි