සංස්කරණ
17
ක්
No edit summary |
|||
Thomas Robert Malthus විසින් හීනවන ඵල න්‍යාය පහළ ජීවන තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන ලදී.ජනගහණය වැඩි වීමේදී ඊට සමගාමීව ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු බව ඔහුගේ අදහස විය.සීමාසහිත භූමි ප්‍රමාණයක් තුළ ඉක්මනින් සිදු වන ජනගහණ වර්ධනය ශ්‍රමිකයන්ට හීනවන ඵල ඇති කිරීමට හේතු වේ. මේ තුළින් කල් යෑමේදී ශ්‍රමිකයන්ගේ වැටුප් පහල ගොස් ජීවන තත්වය පහල වැටීමට හේතු වේ.
Malthus විසින් වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදු වන ස්වයංක්‍රීය නැමියාව (Automatic Tendency) පූර්ණ සේවා නියුක්තිකයක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී.ඔහු ආරථික නැමියාවක් තුළ පවතින විරැකියාවට දැඩිලෙස දෝෂාරෝපණය කරන ලදී. John Maynard Keynes එම න්‍යාය යළි නඟා සිටු වන තෙක් එය සමාජයෙන් තුරන් වි තිබේය.
ආචීර්ණ කල්පික සම්ප්රදායේ
==ආර්ථික විද්‍යාවේ අනෙකුත් ගුරුකුලයන් හා ප්රවේශයන්==
|
සංස්කරණ
ක්