"ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: xmf:შრი-ლანკა
No edit summary
1 පේළිය:
{{Infobox Country
* ගොනුව:''''''''තද පැහැති අකුරු පෙළ'''''''']]
|name = ශ්‍රී ලංකා
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|native_name = ශ්‍රී ලංකා
இலங்கை
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|conventional_long_name = ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
Democratic Socialist Republic of Sri Lanka
இலங்கை ஜனநாயக சமத்துவ குடியரசு
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|common_name = ලංකාව
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|image_flag = Flag of Sri Lanka.svg
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|image_coat = Coat of arms of Sri Lanka.svg
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|symbol_type = Coat of arms
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|national_motto =
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|national_anthem = "[[ශ්‍රී ලංකා මාතා]]"
{{audio|Sri Lanka Matha.ogg|Music}} , {{audio||Singing}}
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|image_map = Sri Lanka (orthographic projection).svg
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|largest_city = [[කොළඹ]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|official_languages = [[සිංහල භාෂාව|සිංහල]], [[දෙමළ භාෂාව|දෙමළ]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|ethnic_groups = ≈73.9% [[සිංහල ජනයා|සිංහල]],<ref name="ReferenceA">[[Demographics of Sri Lanka#CIA World Factbook demographic statistics]].</ref>
≈12.6% [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]],<ref name="ReferenceA"/>
≈7.4% [[ශ්‍රී ලාංකික මුස්ලිම්|මුස්ලිම්]],<ref name="ReferenceA"/>
≈5.2% [[ඉංදියානු සම්භවය සහිත ශ්‍රී ලාංකික දෙමළ ජනයා|ඉංදියානු සම්භවය සහිත දෙමළ]],<ref name="ReferenceA"/>
≈0.5% වෙනත්<ref name="ReferenceA"/>
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|ethnic_groups_year = 2001
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|demonym = [[ශ්‍රී ලාංකික]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|government_type = [[ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදය|ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී]] [[ජනරජය]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|leader_title1 = [[ශ්‍රී ලංකා ජනාධිපති|ජනාධිපති]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|leader_name1 = [[මහින්ද රාජපක්ෂ]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|leader_title2 = [[ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය|අගමැති]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|leader_name2 = [[දී. මූ. ජයරත්න]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|sovereignty_type = [[ශ්‍රී ලංකා ඉතිහාසය|නිදහස]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|sovereignty_note = [[එක්සත් රාජධානිය|මහා බ්‍රිතාන්‍යයෙන්]]
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
|established_event3 = [[ඩොමීනියන්]] (ස්වයං පාලන)
|established_date3 = 1948 පෙබරවාරි 04
|established_event4 = [[ජනරජය]]
|established_date4 = 1972 මැයි 22
|area_rank = 122nd
|area_magnitude = 1 E10
|area_km2 = 65,610
|percent_water = 4.4
|population_estimate = 20,238,000<ref name="unpop">{{cite paper | url=http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf | title=World Population Prospects, Table A.1| version=2008 revision | format=PDF | publisher=United Nations | author=Department of Economic and Social Affairs
Population Division | year=2009 | accessdate= 2009-03-12}}</ref>
|population_estimate_rank = 53rd
|population_estimate_year = 2009
|population_census = 21,324,791<ref>[http://www.census.gov/cgi-bin/ipc/idbrank.pl Census.gov]</ref>
|population_census_year = July 2008 ජූලි
|population_density_km2 = 308.4
|population_density_rank = 35th
|GDP_PPP = $96.527 billion<ref name=imf2>{{cite web|url=http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=524&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=58&pr.y=8 |title=Sri Lanka|publisher=International Monetary Fund|accessdate=2010-04-21}}</ref>
|GDP_PPP_rank =
|GDP_PPP_year = 2009
|GDP_PPP_per_capita = $4,768<ref name=imf2/>
|GDP_PPP_per_capita_rank =
|GDP_nominal = $41.323 billion<ref name=imf2/>
|GDP_nominal_rank =
|GDP_nominal_year = 2009
|GDP_nominal_per_capita = $2,041<ref name=imf2/>
|GDP_nominal_per_capita_rank =
|Gini = 33.2
|Gini_rank =
|Gini_year = 1999–00
|Gini_category = medium
|HDI = {{increase}}0.759<ref name="UN">{{cite web|url=http://hdr.undp.org/en/media/HDR_2009_EN_Complete.pdf|title=Human Development Report 2009. Human development index trends: Table G|publisher=The United Nations|accessdate=2009-10-05}}</ref>
|HDI_rank = 102nd
|HDI_category = medium
|currency = [[ශ්‍රී ලංකා රුපියල්]]
|currency_code = LKR
|time_zone = [[Time zone#UTC|ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය]]
|utc_offset = +5:30
|time_zone_DST =
|date_format =
|DST_note =
|utc_offset_DST =
|drives_on = left
|cctld = [[.lk]], [[.lk|.ලංකා]], [[.lk|.இலங்கை]]
|calling_code = [[දූරකථන අංකය|94]]
|footnotes =
[[ගොනුව:Sri Lanka 80.19386E 7.93007N.jpg|thumbnail|200px|දකුණ|ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්]]
[[ගොනුව:Ceylan-map.png|210px|දකුණ|ශ්‍රී ලංකා සිතියම]]
[[ගොනුව:Welcome_srilanka.jpg|thumbnail|250px|දකුණ|Welcome - ආයු‍බෝවන්]]
''ශ්‍රී ලංකාව'' (දෙමළ: இலங்கை ''ඉලං(ඞ්)ගෛ'', ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "'''ශ්‍රී ලංකා'''" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "'''[[ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය]]'''" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, [[සෙරන්දිබ්]] සහ [[තැප්‍රෝබේන්]] යන නම්වලින් හඳුන්වා ඇත.
[[සිව් හෙළය]], [[හෙළය]], [[තම්බපන්නි]], [[සීලදීප]], [[රත්නදීප]], ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී.
දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.
== අගනුවර ==
එහි වානිජ අග නගරය වන්ෙන [[කොළඹ]] නගරයයි. [[සිංහල]], [[දෙමළ]], [[මුස්‌ලිම්]], [[බර්ගර්]] ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම [[බුදු දහම]] වේ. පරිපාලන අග නගරය "[[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]]" වේ.
ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
== වර්ග ප්‍රමානය ==
* ගොඩබිමි වර්ග ඵලය 65525 sq km
* අභ්‍යන්තර මිරිදිය 1570 sq km
* කරදිය ජල වර්ග ඵලය 487100 sq km
* සමස්ථ වර්ගඵලය 554200 sq km
== ඉතිහාසය ==
=== ප්‍රාග් ඓතිහාසික යුගය ===
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ.
පුරාශිලා යුගය
මධ්‍යශිලා යුගය
නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.
=== ඓතිහාසික යුගය ===
ප්‍රථම නවීන අගනනුවර ලෙස [[අනුරාධපුරය]] සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය [[සෙංකඩගල]] නගරය විය.
=== යටත් විජිත යුගය ===
වර්ෂ [[1505]] දී [[පරංගි]] (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව [[ඕලන්ද]] (Dutch) හා [[ඉංග්‍රීසි]] (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා [[උඩරට ගිවිසුම]] නමින් [[1815]] දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතර තුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.
[[ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම]]
=== පසු යටත්විජිත යුගය ===
==== කොටි ත්‍රස්තවාදය ====
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.
== ශ
=== ීර්ෂ පෙළ ===
==== 2004 සුනාමි විපත ====
ශ්‍රී ලංකාවට [[සුනාමි]] විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.
* [[සුනාමි]]
* [[2004 සුනාමි විපත]]
* [[ශ්‍රී ලංකාවට එල්ල වී ඇති භූමිකම්පා අවදානම]]
== ශාක සහ සත්ත්ව සංහතිය ==
{{see also|ශ්‍රී ලංකාවේ පක්ෂීන් ලැයිස්තුව|ශ්‍රී ලංකාවේ ක්ෂීරපායි ලැයිස්තුව}}
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.<ref name="Conservation International">{{cite web|url=http://www.biodiversityhotspots.org/xp/Hotspots/ghats/Pages/biodiversity.aspx|title=Unique and threatened biodiversity|work=biodiversityhotspots.org|publisher=[[Conservation International]]|accessdate=2009-09-15}}</ref> ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නොකරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.<ref name="FAO 2001">{{cite web|url=http://www.fao.org/docrep/007/ad678e/AD678E04.htm|title=Forest Resources|date=Rome, 2001|work=Forest resources of Sri Lanka Country report|publisher=[[Food and Agriculture Organization]]|accessdate=2009-09-15}}</ref>
== දේශපාලන සහ පරිපාලන ඒකක ==
=== පළාත් ===
# [[මධ්‍යම පළාත]]
# [[බස්නාහිර පළාත]]
# [[නැගෙනහිර පළාත]]
# [[උතුරු පළාත]]
# [[දකුණු පළාත]]
# [[වයඹ පළාත]]
# [[ඌව පළාත]]
# [[උතුරු මැද පළාත]]
# [[සබරගමු පළාත]]
[http://www.srilankanmap.com/index.html සිතියමේ අදාල දිස්ත්‍රි‌ක්‌කය උඩ සළකුණු කරන්න]
=== පරිපාලන දිස්ත්‍රික්ක ===
* [[අනුරාධපුරය]]
* [[අම්පාර]]
* [[ගම්පහ]]
* [[ගාල්ල]]
* [[බදුල්ල]]
* [[කළුතර]]
* [[කෑගල්ල]]
* කිළිනොච්චිය
* [[කුරුණෑගල]]
* [[කොළඹ]]
* [[ත්‍රිකුණාමලය]]
* [[නුවරඑළිය]]
* [[පොළොන්නරුව]]
* [[පුත්තලම]]
* [[මහනුවර]]
* [[මාතලේ]]
* [[මාතර]]
* [[මඩකලපුව]]
* [[මන්නාරම]]
* [[මුලතිවු]]
* [[ෙමාණරාගල]]
* [[යාපනය]]
* [[රත්නපුරය]]
* [[හම්බන්තොට]]
* [[වවුනියාව]]
== සමාජය ==
=== භාෂා ===
[[ගොනුව:IMG 3489.jpg|thumbnail|දකුණ|සීගිරිය]]
[[සිංහල]] සහ [[දෙමළ]] රාජ්‍ය භාෂාවේ. [[ඉංග්‍රීසි]] පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද [[මලයාලම්]], [[වැදි බස]], [[මැලේ]] ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.
=== ආගම් ===
{{see also|ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය}}
* [[බුද්ධාගම]]
* [[හින්දු]]
* [[රෝමානු කතෝලික]]
* [[ක්‍රිස්තියානි]]
* [[ඉස්ලාම්]]
* [[පුරාණ හෙල ඇදහිලි]]
=== [[ශ්‍රී ලංකාවේ සුභ පැතීමේ ක්‍රම]] ===
=== සමාජ සිරිත් ===
[[සිංහල විවාහය]]
== බොජුන් ==
ජාතික ආහාරය [[බත්]] වේ. - ([[බත් සහ ව්‍යංජන]] දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)
=== ශ්‍රී ලංකා‍වේ ජනගහනය ===
{| class="wikitable" border="1" style="text-align:right;"
! valign=bottom rowspan=2|වර්ෂය
! colspan=2|[[Buddhism in Sri Lanka|බෞද්ධ]]
! colspan=2|[[Hinduism in Sri Lanka|හින්දු]]
! colspan=2|[[Islam in Sri Lanka|ඉස්ලාම්]]
! colspan=2|[[Christianity in Sri Lanka|කතෝලික]]
! colspan=2| වෙනත්
! colspan=2|'''එකතුව'''
! width="70"|සංඛ්‍යව||width="50"|%||width="70"|සංඛ්‍යව||width="50"|%||width="70"|සංඛ්‍යව||width="50"|%||width="70"|සංඛ්‍යව||width="50"|%||width="70"|සංඛ්‍යව||width="50"|%||width="70"|'''සංඛ්‍යව'''||width="50"|'''%'''
| align=left|1881 සංගණනය||1,698,100||61.53%||593,600||21.51%||197,800||7.17%||268,000||9.71%||2,300||0.08%||'''2,759,800'''||'''100.00%'''
| align=left|1891 සංගණනය||1,877,000||62.40%||615,900||20.48%||212,000||7.05%||302,100||10.04%||800||0.03%||'''3,007,800'''||'''100.00%'''
| align=left|1901 සංගණනය||2,141,400||60.06%||826,800||23.19%||246,100||6.90%||349,200||9.79%||2,500||0.07%||'''3,566,000'''||'''100.00%'''
| align=left|1911 සංගණනය||2,474,200||60.25%||938,300||22.85%||283,600||6.91%||409,200||9.96%||1,100||0.03%||'''4,106,400'''||'''100.00%'''
| align=left|1921 සංගණනය||2,769,800||61.57%||982,100||21.83%||302,500||6.72%||443,400||9.86%||800||0.02%||'''4,498,600'''||'''100.00%'''
| align=left|1931 තක්සේරුව||3,266,600||61.55%||1,166,900||21.99%||354,200||6.67%||518,100||9.76%||1,100||0.02%||'''5,306,900'''||'''100.00%'''
| align=left|1946 සංගණනය||4,294,900||64.51%||1,320,400||19.83%||436,600||6.56%||603,200||9.06%||2,200||0.03%||'''6,657,300'''||'''100.00%'''
| align=left|1953 සංගණනය||5,209,400||64.33%||1,610,500||19.89%||541,500||6.69%||724,400||8.95%||12,100||0.15%||'''8,097,900'''||'''100.00%'''
| align=left|1963 සංගණනය||7,003,300||66.18%||1,958,400||18.51%||724,000||6.84%||884,900||8.36%||11,400||0.11%||'''10,582,000'''||'''100.00%'''
| align=left|1971 සංගණනය||8,536,800||67.27%||2,238,600||17.64%||901,700||7.11%||1,004,300||7.91%||8,400||0.07%||'''12,689,800'''||'''100.00%'''
| align=left|1981 සංගණනය||10,288,300||69.30%||2,297,800||15.48%||1,121,700||7.56%||1,130,600||7.62%||8,300||0.06%||'''14,846,700'''||'''100.00%'''
=== [[ශ්‍රී ලංකා‍වේ පුජනීය ස්ථාන]] ===
=== [[ශ්‍රී ලංකාවේ පුරාවස්තු]] ===
== දේශපාලනය ==
=== ප්‍රධාන දේශපාලන පක්‍ෂ ===
==== තනි පක්‍ෂ ====
* ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
* එක්සත් ජාතික පක්‍ෂය
* ජනතා විමුකිති පෙරමුණ
==== හවුල් සංධාන ====
* එක්සත් ජනතා නිදහස් සංධානය
* එක්සත් ජාතික පෙරමුණ
* ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය
== අධ්‍යාපන ==
[[ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය]]
== ග්‍රාමීය ජනාවාස ==
* [[ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශය]]
== ශ්‍රී ලංකාවේ අපනයන බෝග ==
* [[ශ්‍රී ලංකාවේ තේ]]
== උරුමයන් ==
* [[ශ්‍රී ලංකා‍වේ ‍ලෝක උරුමයන්]]
* [[ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ]]
* [[ශ්‍රී ලංකාවට ආවේනික ක්ෂීරපායීන් ලැයිස්තුව]]
* [[දියඇලි - ශ්‍රී ලංකා]]
== ශ්‍රී ලංකාවේ කර්මාන්ත ==
[[ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය]]
== ක්‍රීඩා ==
[[ගොනුව:SCC Ground Colombo.jpg|thumb|ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය - 2001 මාර්තු - SCC ක්‍රීඩාංගනය.]]
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව [[වොලිබෝල්]] වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන්ම [[රග්බි]] ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානයද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟා වලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
[[සිංහල ස්පෝට්ස් ක්ලබ්]], [[ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය]] සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම [[ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය]] වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව [[ඉන්දියාව]] සහ [[පාකිස්ථානය]] සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.
== සමාජ ==
* [[ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න]]
==ආශ්‍රිත ලිපි ==
* [[කොළඹ]]
* [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]]
* [[ශ්‍රී ලංකා ජාතික ගීය|ජාතික ගීය]]
* [[සිංහල]]
* [[දමිළ]]
== මූලාශ්‍ර ==
{{ආශ්‍රලැයිස්තුව}}
== වැඩි විස්තර සඳහා ==
* [http://nwclasantha.webs.com Old History of Ceylon]
* [http://www.infoplease.com/ipa/A0107992.html Srilanka]
* [http://www.infoplease.com/country/profiles/sri-lanka.html Srilanka]
{{Sri Lanka topics}}
== අඩවියෙන් බැහැර පිටු ==
* [http://www.gov.lk ශ්‍රී ලංකා රජය]
* [http://gic.gov.lk/ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය]
* [http://www.statistics.gov.lk/ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව]
* [http://www.news.lk/sinhala/index.php ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය]
* [http://wanni.org/lh_network.htm Heritage]
* [http://www.imagesofceylon.com ග්‍රී ලාංකීය ඉතිහාසයේ පින්තූර]
* [http://lankapura.com Historic Photographs of Sri Lanka]
* [http://tour-lanka.blogspot.com ස්ථාන]
[[ප්‍රවර්ගය:ලෝකයේ රටවල්]]
[[ප්‍රවර්ගය:දකුණු ආසියානු රටවල්]]
{{Link FA|ta}}
[[ace:Srilanka]]
[[af:Sri Lanka]]
[[als:Sri Lanka]]
[[an:Sri Lanka]]
[[ang:Taprabane]]
[[ar:سريلانكا]]
[[arz:سريلانكا]]
[[as:শ্ৰীলঙ্কা]]
[[ast:Sri Lanka]]
[[az:Şri-Lanka]]
[[bar:Sri Lanka]]
[[bat-smg:Šri Lanka]]
[[bcl:Sri Lanka]]
[[be:Шры-Ланка]]
[[be-x-old:Шры-Ланка]]
[[bg:Шри Ланка]]
[[bn:শ্রীলঙ্কা]]
[[bo:སེང་ག་གླིང་།]]
[[bpy:শ্রীলঙ্কা]]
[[br:Sri Lanka]]
[[bs:Šri Lanka]]
[[bug:Sri Lanka]]
[[ca:Sri Lanka]]
[[ceb:Sri Lanka]]
[[ckb:سریلانکا]]
[[crh:Şri Lanka]]
[[cs:Srí Lanka]]
[[csb:Sri Lanka]]
[[cv:Шри-Ланка]]
[[cy:Sri Lanka]]
[[da:Sri Lanka]]
[[de:Sri Lanka]]
[[diq:Sri Lanka]]
[[dv:އޮޅުދޫކަރަ]]
[[dz:ཤྲཱྀ་ལངཀ་]]
[[el:Σρι Λάνκα]]
[[en:Sri Lanka]]
[[eo:Sri-Lanko]]
[[es:Sri Lanka]]
[[et:Sri Lanka]]
[[eu:Sri Lanka]]
[[ext:Sri Lanka]]
[[fa:سری‌لانکا]]
[[fi:Sri Lanka]]
[[fiu-vro:Sri Lanka]]
[[fo:Sri Lanka]]
[[fr:Sri Lanka]]
[[frp:Sri Lanka]]
[[fy:Sry Lanka]]
[[ga:Srí Lanca]]
[[gag:Şri Lanka]]
[[gd:Sri Lanca]]
[[gl:Sri Lanka - Sri Lankā]]
[[got:𐍃𐍂𐌹-𐌻𐌰𐌽𐌺𐌰]]
[[gu:શ્રીલંકા]]
[[gv:Sri Lanka]]
[[hak:Sṳ̂-lî-làn-khà]]
[[haw:Sililanaka]]
[[he:סרי לנקה]]
[[hi:श्रीलंका]]
[[hif:Sri Lanka]]
[[hr:Šri Lanka]]
[[hsb:Šri Lanka]]
[[ht:Srilanka]]
[[hu:Srí Lanka]]
[[hy:Շրի Լանկա]]
[[ia:Sri Lanka]]
[[id:Sri Lanka]]
[[ie:Sri Lanka]]
[[ilo:Sri Lanka]]
[[io:Sri Lanka]]
[[is:Srí Lanka]]
[[it:Sri Lanka]]
[[ja:スリランカ]]
[[jv:Sri Lanka]]
[[ka:შრი-ლანკა]]
[[kk:Шри-Ланка]]
[[km:ស្រីលង្កា]]
[[kn:ಶ್ರೀಲಂಕಾ]]
[[ko:스리랑카]]
[[ku:Srî Lanka]]
[[kv:Шри-Ланка]]
[[kw:Shri Lanka]]
[[la:Taprobane]]
[[lb:Sri Lanka]]
[[li:Sri Lanka]]
[[lij:Sri Lanka]]
[[lmo:Sri Lanka]]
[[ln:Sri Lanka]]
[[lt:Šri Lanka]]
[[lv:Šrilanka]]
[[mg:Sri Lanka]]
[[mhr:Шри-Ланка]]
[[mk:Шри Ланка]]
[[ml:ശ്രീലങ്ക]]
[[mr:श्रीलंका]]
[[ms:Sri Lanka]]
[[mt:Sri Lanka]]
[[my:သီရိလင်္ကာနိုင်ငံ]]
[[na:Sri Lanka]]
[[nah:Sri Lanca]]
[[nds:Sri Lanka]]
[[new:श्रीलङ्का]]
[[nl:Sri Lanka]]
[[nn:Sri Lanka]]
[[no:Sri Lanka]]
[[nov:Sri Lanka]]
[[nv:Swii Lankʼa]]
[[oc:Sri Lanka]]
[[or:ଶ୍ରୀଲଙ୍କା]]
[[os:Шри-Ланка]]
[[pa:ਸ੍ਰੀ ਲੰਕਾ]]
[[pam:Sri Lanka]]
[[pih:Sri Lanka]]
[[pl:Sri Lanka]]
[[pms:Sri Lanka]]
[[pnb:سری لنکا]]
[[ps:سریلانکا]]
[[pt:Sri Lanka]]
[[qu:Sri Lanka]]
[[ro:Sri Lanka]]
[[ru:Шри-Ланка]]
[[rw:Siri Lanka]]
[[sa:श्रीलङ्का]]
[[sah:Сри Ланка]]
[[scn:Sri Lanka]]
[[sco:Sri Lanka]]
[[se:Sri Lanka]]
[[sh:Šri Lanka]]
[[simple:Sri Lanka]]
[[sk:Srí Lanka]]
[[sl:Šrilanka]]
[[sm:Sri Lanka]]
[[so:Siri Lanka]]
[[sq:Sri Lanka]]
[[sr:Шри Ланка]]
[[ss:Siri Lanka]]
[[su:Sri Langka]]
[[sv:Sri Lanka]]
[[sw:Sri Lanka]]
[[szl:Sri Lanka]]
[[ta:இலங்கை]]
[[te:శ్రీలంక]]
[[tg:Шри-Ланка]]
[[th:ประเทศศรีลังกา]]
[[tk:Şri-Lanka]]
[[tl:Sri Lanka]]
[[tr:Sri Lanka]]
[[tt:Шри-Ланка]]
[[udm:Шри-Ланка]]
[[ug:سرىلانكا]]
[[uk:Шрі-Ланка]]
[[ur:سری لنکا]]
[[uz:Shri-Lanka]]
[[vi:Sri Lanka]]
[[vo:Sri-Lankän]]
[[war:Sri Lanka]]
[[wo:Siri Laanka]]
[[wuu:斯里兰卡]]
[[xal:Сриланкудин Улс Орн]]
[[xmf:შრი-ლანკა]]
[[yo:Sri Lanka]]
[[zh:斯里蘭卡]]
[[zh-min-nan:Sri Lanka]]
[[zh-yue:斯里蘭卡]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි