Content deleted Content added
No edit summary
32 පේළිය:
නම ඉතින් මුලින්ම තියෙනව... ගම ඉතින් ගාල්ලෙ නොවැ...<br />
තාමත් ඉතින් කොල්ල ඉගෙන ගන්නව [[ඉංජිනේරු තාක්ෂණ ආයතනය|IET]]<ref>[http://www.iet.edu.lk ඉංජිනේරු තාක්ෂණ ආයතනය].</ref>එකේ, ඉස්කෝලෙ ගියේ [http://en.wikipedia.org/wiki/Siridhamma_College සිරිධම්ම විද්‍යාලයට]<ref >[http://www.siridhammacollege.lk සිරිධම්ම විද්‍යාලය],<br/>[http://www.siridhammacollege.t15.org සිරිධම්ම විද්‍යාලයීය සිසු වෙබ් අවකාශය] .</ref>.<br />
ඉංග්‍රීසි විකිපිඩියාවේ කරක්ගහන (ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සාකච්චාසාකච්ඡා ලියන්න, තොග පිටින් විකිපීඩියාවෙන් පිටපත් කරන අපි) අතරවාරයේ අහම්බෙන් වගේ සිංහල විකියට ගොඩ උනේ.අහ්, මට යුනිකෝඩ් මගින් (විජේසේකර යතුරු පුවරුවෙන්) කෙලින්ම “ආ/ඇ/ඈ” යතුරුලියනය කරන්න ආකාරය හොයන්න ගිහින් තමා, (ඒත් තාම ඒකනම් හොයාගත්තෙ නැහැ).ඒ හෙවිල්ල පැත්තක තියල සිංහල විකියේ මගේ පරිශීලක පිටුව තැනුව.මීට කළින් ඉංග්‍රීසි විකිපිඩියාවේ පරිශීලකයෙක් වෙලා සිටිය.ඒ මොන හේතුවකටද කියල නම් මතක නැහැ.
වැඩි විස්තර පසුවට....
 
"https://si.wikipedia.org/wiki/පරිශීලක:Pradeepmaduranga" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි