"සැකිල්ල:දවසේ කියමන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
47 පේළිය:
|45=හොඳ දේවල් කිරීමට යුහුසුළු වෙමින් කාලය කැප කරන්නාට හොඳ අයෙකු වීමට කාලය ඉතිරි වන්නේ නැත. -- රබින්ද්‍රනාත් තාගෝර්
|47=සමස්ත ජීවිතයේ අරමුණ මරණයයි. -- සිග්මන් ප්‍රොයිඩ්
|48=අතිමහත් කාලයක් ජීවත් වීම බොහෝ අයගේ අරමුණ වන නමුදු මහළු වීමට කිසිවෙකු කැමති නැත. -- ඒබ්‍රහම් ලින්කන්
|49=සියළු ආගම්, කලාවන් සහ විද්‍යාවන් එකම ගසක ශාඛා වෙති. -- ඇල්බට් අයින්ස්ටයින්
|50=මහළු වයසට වඩාත් සුදුසු ප්‍රතිපාදනය නම් අධ්‍යාපනයයි. -- ඇරිස්ටෝටල්
|51=මිතුරකු තෝරාගැනීම සෙමින් කරන්න, මිතුරන් වෙනස් කිරීම වඩාත් සෙමින් කරන්න. --බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්
|52=වැසුණු සැම ඇසක්ම නොනිදයි, ඇරුණු සැම ඇසක්ම නොදකියි. -- බිල් කොස්බි
|53=ඔබ නවතින්නේ නැති නම් කොපමණ සෙමින් ගමන් කලත් කම් නැත. -- කොන්ෆියුසියස්
|54=
|55=
|