"චිත්‍රපට නිර්මාණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Warsaw Bracka Film.jpg|thumb|250px|right|වෝසෝ හි බ්‍රාකා වීදියේ චිත්‍රපට රූපගත කිරිමක්.]]
චිත්‍රපටයක් සඳහා ආරම්භක කතා සංකල්පයක නැතහොත් පිටපත් නිර්මාණය කිරීමේ පටන් පටිගත කිරීම, සංස්කරණය සහ අවසානයේ ග්‍රාහකයන් වෙත බෙදා හැරීම් දක්වා වූ ක්‍රියාවලිය චිත්‍රපට නිර්මාණය නම් වේ. සාමාන්‍යයෙන් මේ සඳහා පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලබාගත යුතු අතර නිර්මාණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා කාලයක් ගත විය හැකිය. ලෝකය පුරා ආර්ථික සමාජීය හා දේශපාලනික ආදී පසුබිම් රාශියක් පදනම් කොට ගෙන චිත්‍රපට නිර්මාණය සිදු වන අතර එහිදී විවිධ තාක්ෂණයන් සහ ක්‍රමවේද භාවිතා වේ.
 
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_නිර්මාණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි