"බරාක් ඔබාමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: xmf:ბარაქ ობამა
96 පේළිය:
 
==සංස්කෘතික දේශපාලනික ප්‍රතිරූපය==
 
 
2007 පෙබරවාරි 23 වනදා ටෙක්සාස් ඕස්ටින්හි පිහිටි රැළියක සිටින ඔබාමා සහායකයින්
 
සහායකයින් හා විවේචකයින් සංස්කෘතික රොෂේක් පරීක්ෂණය සඳහා වූ ඔබාමාගේ ප්‍රසිද්ධ රූපයට ඇලුම් කරන්නට ඇත. එය පුද්ගලයින්ට තමන්ගේ පෞද්ගලික ඉතිහාසය හා බලපොරොත්තු ප්‍රක්ෂේපනය කළ හැකි උදාසීන පුද්ගලතාවක් විය. ඔහුගේ පවුලේ මුලාරම්භය පිළිබඳව වූ ඔබාමාගේ කතා 2004 නිව් යෝර්ක සඟරාව මගින් ඔහුගේ එව්රි මෑන් ප්‍රතිරූපය ලෙස විස්තර කරන දෙය සවි ගන්වයි. ඔහුගේ Dreams from my father හිදී ඔහු ඔහුගේ මවු පක්ෂයේ පවුල් ඉතිහාසය, ඇමරිකානු මුතුන් මිත්තන්ට හා ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුර දී දකුණු කන්ෆෙඩරසි යේ ජනාධිපති වූ ජෙෆර්සන් ඩේවිස්ගේ දුරස්ථ ඥාතීන්ට සම්බන්ධ කරනු ලබයි. US සෙනෙට් සභාව සඳහා වූ 2004 මැතිවරණයේ දී යුදෙව් සභාවකට කතා කිරීමේ දී ඔහු ඔහුගේ නැගෙනහිර අප්‍රිකානු මුල් නම වූ බැරැක්, ආශිර්වාදලත්තා යන තේරුම ඇති යුදෙව් භාෂාවේ Baruch වචනයට සම්බන්ධ කරන ලදී. 2006 ඔක්තෝබර් මස දී The Oprah winfrey show පිළිබද වූ සම්මුඛ පරීක්ෂණයක දී ඔහු‍ ඔහුගේ විස්තෘත පවුලෙහි වූ විවිධත්වය මතුකර දක්වන ලදී. “අපි නත්තලට හෝ ප්‍රණාම පිදීමක් සඳහා එකට එක් වූ විට එය කුඩා එක්සත් ජාතීන්ගේ සංගමය වැනි යයි මිචෙල් ඔබට පවසනු ඇත.” යැයි ඔහු පැවසීය. තවද ඔහු “මට බර්නි මැක් ගේ රූපයට සමාන නෑදෑයින් මෙන්ම මාගරට් තැචර්ගේ රූපයට සමාන නෑදෑයින් ද සිටී. අපට සියලු දෙනා සිටී.”
Line 105 ⟶ 101:
ඔහුගේ කෙන්යානු පියා හා අප්‍රිකානු මව සමඟ වූ හොනලුලූ හා ජකර්තා හි ඔහුගේ හැදී වැඩීම හා ඔහුගේ මුල් කාලීන අධ්‍යාපනය, ඔහුගේ මුල් කාලීන අත්දැකීම්, 1960 දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර හරහා අප්‍රි‍කා ඇමරිකානු දේශපාලනඥයන් මඟින් නිකුත් කර ඔවුන්ගේ සේවා වාර්තාවට වඩා බෙහෙවින් වෙනස් වේ. 2007 ජනවාරි මස දී The end of blackness හි කතුවරයා වූ ඩෙබ්රාව ඩිකර්සන් ඔබාමා ගේ දේශපාලනික නැගිටීමෙන් වූ රුචිකත්වයට බඳුන් වන සංස්කෘතිකමය ගම්මානවලට එරෙහිව අනතුරු ඇඟවීය. ඩිකර්සන් Salon හි දී ලියා සිටියේ “වර්ධනයේ ඇති වීමක් ලබා දෙන අතරතුර වහල්බවේ විශේෂත්වය මකා දමා වර්ගවාදය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.” චිත්‍රපට විචාරකයකු වූ ඩේවිඩ් අර්න්ස් ටෙයින් 2007 මාර්තු මස දී ලියන ලද ලොස්‍ඇන්ජලීස් ටයිම්ස් ලිපියක් ඔබාමාගේ සුදු මිනිසුන් අතර වූ ඡන්ද ව්‍යාපාරයේ සංස්කෘතික බව ,හොලිවුඩ් චිත්‍රපටවල කළු ජාතික නළුවන් මඟින් රඟ දක්වන ලද “Magical Negro” චරිත සමඟ සංසන්දනය කරයි. ඔහු ඇති තරම් කළු ද යන්න පිළිබඳ වූ ප්‍රශ්නයක් ගැන 2007 අගෝස්තු මස පැවති කළු ජාතික මාධ්‍යවේදීන්ගේ ජාතික රැස්වීමේ දී බැරැක් ඔබාමා ප්‍රකාශ කර සිටියේ මෙම විවාදය ඔහුගේ භෞතික පෙනීම හෝ කළු ඡන්ද දායකයන් සඳහා වූ සැලකීම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි වූ ඔහුගේ වාර්තා පිළිබඳව නොවන බවයි.
 
2007 මාර්තු මස දී වොෂින්ටන් පෝස්ට්හි අදහස් තීරුවේ ඔබාමාගේ දේශපාලනික ප්‍රතිරූපය පිළිබඳ ලිපියක දී ඉයුජීන් ‍රොබින්සන් විසින් ඔහු දෙවර්ගයේම පුද්ගලායනයක්, දේශපාලනික තෝරාගැනීම් ඉවත දමන පණිවිඩකරුවෙක් හා 1960 සංස්කෘතික ගැටුම්වලින් එපිටට ජාතිය මෙහෙයවිය හැකි පුද්ගලයෙක් ලෙස වර්ගීකරණය කළේය. ඔබාමා විසින් The Audacity of hope හිදී “අන්තිමට, ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස ඔහුව හැඳින්වීම සෙනෙට් සභික බව වැඩිපුර ප්‍රදර්ශනය කරනවා යැයි පවසමින් ප්‍රගතිශීලී විචාරකයකු වූ ඩේවිඩ් සිරෝටා මඟින් විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපති තනතුර දක්වා යාමට මධ්‍යස්ත තීරු ලේඛකයකු වූ ජෝර්ජ් විල් මඟින් සවිබල ගන්වා ඇත. නමුත් 2006 දෙසැම්බර් මස දී වෝල් ස්රීට් ජර්නල්හි කතුවැකියේ සඳහන් වන්නේ “සම්භවයක් නොමැති මිනිසා” ලෙසයි. රොනල්ඩ් රීගන් හා පෙගී නූනන් අනෙක් අයටත් අවවාද කර සිටින්නේ ඔබාමාගේ තවමත් මුල් කාලයේ පවතින දේශපාලනික ඉතිහාසය ගැන මෙතරම් ඉක්මනින් උද්වේගයට පත් නොවන ලෙසයි. ජෝන් එෆ්. කෙනඩිගේ පළමු ඇමතීම නැවත ප්‍රකාශ කර සිටීමෙන් 2007 ඔක්තෝබර් මස ඡන්ද රැස්වීමක දී ඔබාමා ඔහුගේ තරුණ ප්‍රතිරූප‍ය වර්ධනය කර ගත්තේය. එම වදන් පෙළ වූයේ “කාලය හා නැවත නව පරම්පරාව කරා පන්දම යවා නොතිබිණි නම් මම මෙතන නොසිටීමට ඉඩ තිබිණි.”
 
==සාමාජිකත්වය දැරු කමිටු==
"https://si.wikipedia.org/wiki/බරාක්_ඔබාමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි