"වුෂු ක්‍රිඩාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
{{Chinese|size=275|title=Wushu|s=武术|t=武術 |p=wǔshù|j=mou5 seot6 |l=සටන් කලා}}
 
වර්තමාන වුෂු ක්‍රිඩාව පැරණි සාම්‍ප්‍රධායික එන සටන් කලාවෙන් පැවත එන්නක් ලෙස හැදින්විය හැකිය. 1949 ට පසුව චීන සමුහාණ්ඩු‍ෙව්‍මෙමසමුහාණ්ඩුව ක්‍රිඩාව ආරම්‍භ කෙරැණුකෙරුණු අතර එය චීන සම්‍ප්‍රධායි සටන් කලාව ජාතික මට්‍ටම ගෙන ඒ‍ෙම්‍උත්සාහයක්ඒ‍මේ උත්සාහයක් විය.
 
වර්තමානයේ දී බොහෝ තරඟ පත්වනු ලබන්නේ රජලය විසින් පත් කරනු ලැබූ කොමිටියකින් වන අතර එම තරඟ මුල් සටන් කලා සම්ප්‍රදායට අනුව සැලසුම් කෙරේ. එසේම අවුරුදු 2කට වරක් පවත්නා ලෝක වූෂූ ශූරතාව දක්වන අන්තර්ජාතික ක්‍රීඩාවක් ලෙස දැනට මෙම ක්‍රීඩාව වර්ධනය වී ඇත. ප්‍රථම ලෝක ශූරතාවය 1991 දින බීජං හි දී පැවැත්වුණු අතර “Clark Zhang” (ක්ලාර්ක් ෂෑන්) එහි ශූරයා විය.
"https://si.wikipedia.org/wiki/වුෂු_ක්‍රිඩාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි