"මූල්‍ය ප්‍රකාශනය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (මූල්‍ය ප්‍රකාශන යන්න මූල්‍ය ප්‍රකාශනය වෙත ගෙන යන ලදි)
{{wikify|date=පෙබරවාරි 2012}}
 
[[Imageගොනුව:Wachovia National Bank 1906 statement.jpg|right|thumb|250px|Historicalඓතිහාසික financialමූල්‍ය statementප්‍රකාශනයක්]]
 
'''මූල්‍ය ප්‍රකාශනයක්''' (හෝ '''මූල්‍ය වාර්තාවක්''') යනු ව්‍යාපාරයක, පුද්ගලයෙකුගේ, හෝ අනෙකුත් ස්ථිතියක මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ විධිමත් සටහනකි. [[බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි|බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙහි]]—[[එක්සත් රාජධානියේ සමාගම් පණත]] ඇතුළුව—මූල්‍ය ප්‍රකාශනයක් බොහෝවිට '''ගිණුමක්''' ලෙස හැඳින්වුනත්, මූල්‍ය ප්‍රකාශනය යන පදයද විශේෂයෙන් [[ගණකාධිකාරිවරයා|ගණකාධිකාරීවරුන්]] විසින් භාවිතා කෙරෙයි.
 
මූල්‍ය ප්‍රකාශන (හෝ මූල්‍ය වාර්ථාව) යනු ව්යානපාරික, පුද්ගල හෝ වෙනත් ස්ථිතියක මූල්‍ය ක්‍රියාකාරකම්හි විධිමත් වාර්ථාවකි. මූල්‍ය ප්‍රකාශන යන පදය විශේෂයෙන් ගණකාධිකාරවරැීන විසින් භාවිතා වනු ලැබුවද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිස භාෂාවෙන් එක්සත් රාජධානියේ සමාගම් පනතට අනුව මූල්යා ප්රදකාෂනයක් වශයෙන් බොහෝවිට හැඳින්වෙන්නේ ගිණුමකි.
<br />
ව්යාලපාර ඒකකයක පහසුවෙන් අවබෝධවන ආකාරයේ ව්යුරහාත්මක ආක්රු්තියකට අනුව ඉදිරිපත් කරන ලද අදාල සියලු මූල්යෙ තොරතුරු මූල්යු ප්ර්කාශන ලෙස හැඳින්වේ එයට නියමානුකූලව කලමණාකරන සාකචඡා සහ විශ්ලේෂණ මගින් අනුබද්ද මූලික මූල්යත ප්ර කාශන හතරක් අන්තර්ගත වේ
 

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/200587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි