"සැකිල්ල:දවසේ කියමන්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
|33=සාර්ථකත්ව වට්ටෝරුවෙහි වැදගත්ම අංගය වන්නේ ජනයා සමග සුහදව සිටීමේ හැකියාව දැන සිටීමයි. -- තියඩෝර් රුස්වෙල්ට්
|34=නායකයෙකුගේ කාර්යභාරය වනුයේ ඔහුගේ ජනයා දැනට සිටින තැනෙහි සිය ඔවුන් කවදාවත් නොසිටි තැනට ගෙන යෑමයි. -- හෙන්රි ඒ. කිසිංගර්
|35=බඩගින්න ඕනෑම මිනිසෙකු හොරෙකු කරයි. -- පර්ල් එස්. බක්
|35=
|36=මිනිසෙකු සිතුවම් කරනුයේ ඔහුගේ මොළයෙන් මිස ඔහුගේ දෙඅතින් නොවේ. -- මයිකල් ආන්ජලෝ
|37=මම කිරිගරුඬෙහි වූ දේව දූතයෙක් දුටු අතර ඔහු නිදිහස් වන තෙක් කැටයම කැපුවෙමි. -- මයිකල් ආන්ජලෝ
|38=යුද සිරකරුවෙකු යනු ඔබ මරා දැමීමට උත්සාහ කොට එසේ කිරීම අසාර්ථකවූ හා, දැන් ඔහු නොමරණ මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අයෙකි.--- වින්ස්ටන්ට් චර්චිල්
|38=
|39=උපදින සියයකින් එක් අයෙකු වීරයෙකු විය හැකිය, දහසකින් එකෙකු පණ්ඩිතයෙකු විය හැකිය, එහෙත් හසළ ප්‍රවීණයෙකු සිය දහසක් අතුරින් හෝ සොයා ගත නොහැක. --- ප්ලේටෝ
|39=
|40=නැණවත් සැහැසියන් කිසිදිනෙක දඬුවම් නොලබති.--- වෝල්ටෙයාර්
|40=
|41=
|42=

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/200325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි