"දක්ෂිණාවර්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
වෘත්තාකාර චලිතය ආකාරයන් දෙකකින් සිදු විය හැකිය. '''දක්ෂිණාවර්ත''' {{බස-en| '''ක්ලොක්වයිස්''' }} (සාමාන්‍ය වශයෙන් {{බස-en| '''CW''' }} හෝ {{බස-si| '''දක්''' }} ලෙසින් කෙටි කෙරෙන) චලිතය යනු [[ඔරලෝසුව| ඔරලෝසුවක]] කටු කැරකෙන දිශාවටම සිදුවන්නාවූ චලිතයකි:ඉහළ සිට දකුණට, ඉන්පසු පහළට හා ඉන්පසු වමට, සහ නැවත ඉහළට යන අයුරිනි. ගණිතමය අර්ථාන්විතය ප්‍රකාර, වෘත්තයක් [[කාටීසියානු ඛණ්ඩාංක පද්ධතිය#දිශානුයෝජනය සහ "අත්හුරුව"|ධන කාටීසියානු තලයක]] පරාමිතිකාතාරව අර්ථදැක්වෙන්නේ ''t'' හි අගය වැඩිවන විට ''x'' = sin ''t'' සහ ''y'' = cos ''t'' දක්ෂිණාවර්තව ඇඳෙන ලෙසිනි. [[භ්‍රමණය|භ්‍රමණයෙහි]] හෝ [[පරිභ්‍රමණය|පරිභ්‍රමණයෙහි]] විරුද්ධ ආකාරය සිංහලයෙන් හැඳින්වෙන්නේ '''වාමාවර්ත''' ලෙසින් වන අතර ඉංග්‍රීසි බසින් ([[ඇමරිකානු ඉංග්‍රීසි]] බසින්) '''කවුන්ටර්ක්ලොක්වයිස්''' ('''CCW'''), හෝ ([[ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි]], [[ඉන්දියානු ඉංග්‍රීසි]], [[අයර්ලන්ත ඉංග්‍රීසි]], [[නවසීලන්ත ඉංග්‍රීසි]] සහ [[බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි]] බසින්) '''ඇන්ටික්ලොක්වයිස්''' ('''ACW''') ලෙසින් හැඳින්වෙයි.
 
 
[[ප්‍රවර්ගය:මූලික භෞතික විද්‍යාත්මක සංකල්පයන්]]
[[ප්‍රවර්ගය:දිශානුයෝජනය]]
 
[[bg:Посока на часовниковата стрелка]]
[[ca:Sentit horari]]
[[de:Drehrichtung]]
[[hi:दक्षिणावर्त ]]
[[en:Clockwise]]
[[es:Sentido del reloj]]
[[fa:ساعت‌گرد و پادساعت‌گرد]]
[[fr:Sens trigonométrique]]
[[he:כיוון השעון]]
[[it:Senso orario]]
[[nl:Wijzerzin]]
[[ja:時計回り]]
[[pl:Prawoskrętność]]
[[pt:Sentido dos ponteiros do relógio]]
[[ro:Sens orar]]
[[ru:По часовой стрелке и против часовой стрелки]]
[[simple:Clockwise]]
[[fi:Myötäpäivä]]
[[sv:Med- och moturs]]
[[zh:順時針方向]]
"https://si.wikipedia.org/wiki/දක්ෂිණාවර්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි