"මුත්තයියා මුරලිදරන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
4 පේළිය:
කලින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මයිකල් හෝල්ඩිංග්ස් ද මුරලිදරන් විවේචනය කළේය. එහෙත් පසුව පවත්වන ලද පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු වලින් අනතුරුව ඔහු තම විවේචන ඉල්ලා අස් කර ගත්තේය. හෝල්ඩින් සහ බේඩි දෙදෙනාම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව් ‘හෙල්ල විසි කිරීමේ’ (Javelin Throw) ක්‍රමයට සමාන බව කීහ. ICC යේ අධ්‍යයන වාර්තාවෙන් පසු කමිටු සාමාජිකයෙකු වශයෙන් හෝල්ඩින් මෙසේ කීවේය. “විද්‍යාත්මක සාක්ෂි සියල්ල වෙනස් කරනවා. පියවි ඇසට සාමාන්‍ය ලෙස පන්දු යවන්නෙක් ලෙස පෙනෙන්නෙක් පවා අංශක 11 හෝ ඇතැම් විට 12 ක් පමණ අත නවන බව තාක්ෂණයට පෙනී යනවා. මෙම ක්‍රීඩකයින් නීති රීති උල්ලංඝණය කරති. ක්‍රීඩාව මෙම යථාර්ථය. සමග කටයුතු කළ යුතුයි”.
2002 මැයි මාසයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් කාල්ටන් පාපන්දු ක්ලබ් හි දිවා භෝජන සංග්‍රයකදි මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් ක්‍රිකට් නීති සමග නොගැලපෙන බව කීවේය. ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන Age පුවත්පත “ඔව් මම හිතනවා ඔහු
2006 වසරේ නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි මුරලිදරන් ගේ තවත් විවේචකයෙකු වූ නවසීලන්ත පිලේ හිටපු නායකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ මාටින් ක්‍රෝ මුරලිදරන්ගේ දුස්රා පන්දුව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවට ඉල්ලා සිටි අතර ක්‍රීඩා තරඟ වාරයකදි ඔහුගේ ඉරියව් ඉතා නරක අතට හැරුනු බව පෙනි ගියේ යයිද කීවේය. එම වසරේ මුලදි ලෝර්ඩ්ස් හි දි කව්ඩ්රි දේශනය පවත්වමින් මුත්තයියා මුරලිදරන්
==ළමා කාලය - ජීවන තොරතුරු==
|