"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
1993 අප්‍රේල් 23 දින [[බොරැල්ල|බොරැල්ලේ]], අලුත්කඩේ සහ කිරුලපන රෑස්වීම් ගණනාවක් ඇමතීමට ඇතුලත්මුදලි මහතාට නියමිතව තිබුණි. වෙනත් රැස්වීම් දෙකක් ඇමතීම නිම කල ඔහු කිරුලපන වෙත ලඟාවූයේ ප.ව. 8:00 වන විටය. මෙම ස්ථානයේ 1,000 පමණ ජනකායක් රැස්ව සිටියහ. වර්ෂාව පැවැති හෙයින්, ජනයා වේදිකාව කිට්ටුවට පැමිණි අතර, සමහරු එහි යටට පවා පැමිණියහ. හදිසියේම, ඇතුලත්මුදලි මහතා කිට්ටුවට පැමිණි පුද්ගලයෙක් තුවක්කුවක් අමෝරා ඔහුට 3 වතාවක් වෙඩි තැබීය.<ref name="nyt">{{උපන්‍යාස වෙබ් | url= http://www.nytimes.com/1993/04/24/world/sri-lanka-opposition-leader-slain-at-rally.html?src=pm| title=ශ්‍රී ලංකා ඔපොෂිසන් ලීඩර් ස්ලේන් ඇට් රැලි| publisher=[[ද නිව් යෝර්ක් ටයිම්ස්]] | year=1993| accessdate=2011-06-09}}</ref> මෙම අවස්ථාවෙහිදී, තිලක් ශාන්ත නමැති ඇතුලත්මුදලි මහතාගේ කායාරක්ෂකයා විසින් ප්‍රහාරකයා වෙත වෙඩි තබා ඇති අතර ඔහුගේ දකුණු [[උදරය|උදරයට]] තුවාල සිදු කර ඇත. ප්‍රහාරකයාද ආරක්ෂකයාට පෙරළා වෙඩි තබමහින් පලා ගොස් ඇත. ඇතුලත්මුදලි මහතා රෝහල වෙත රැගෙන ගිය අතර සිදුවූ තුවාල නිසාවෙන් ප.ව. 8:50 ට පමණ මිය ගියේය.
 
අපරාධය සිදුවූ ස්ථානයට පොලීසිය පැමිණ ප්‍රදේශයට මුර වළල්ලක් යෙදීය. කෙසේවුවද පසුව සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් වලින් ප්‍රතිඵලයක් නොවීය. ඇතුලත්මුදලි මහතාට වෙඩි කැබූ වේදිකාවේ සිට මීටර 200 ක් පමණ ඔබ්බෙහි වූ මරා දැමුණු සිරුරක් ලොලීසියපොලීසිය වෙත හමු වූයේ පසුදින (24) උදය වරුවේදී පමණි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ලලිත්_ඇතුලත්මුදලි_ඝාතනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි