"ලෝක ඒඩ්ස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

 
==තේමාව තෝරාගැනීම ==
ආරම්භයේ සිට 2004 දක්වාම, [[UNAIDS]] විසින් ලෝක ඒඩ්ස් දිනය ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටි අතර, වාර්ෂික තේමාව තෝරාගැනීම අනෙකුත් ගෝලීය සෞඛ්‍ය සංවිධානයන් හා එක්ව සමුපදේශයෙහි යෙදීමෙන් අනතුරුව සිදුකෙරිණි.
 
2008 වන විට, සැම වසරකම ලෝක ඒඩ්ස් දිනයේ තේමාව තොරාගනු ලැබුවේ ලෝක ඒඩ්ස් ව්‍යාපාරයේ ගෝලීය සුසැරවීම් කමිටුව විසින් වූ අතර එය සිදු කෙරුණේ එච්.අයි.වී/ඒඩ්ස් නිවාරණය හා ප්‍රතිකාරය හා සම්බන්ධ වුනු ජනතාව, සංවිධාන හා රාජ්‍ය නියෝජිත ආයතන සමග පුළුල් සමුපදේශ පැවතීමෙන් පසුවය.<ref name="Speicher" /> 2005 සිට 2010 දක්වා එක් එක් ලෝක ඒඩ්ස් දිනය සඳහා තේමාව වී ඇත්තේ වාර්ෂික උප තේමාවන් සහිතව "ඒඩ්ස් නවතන්න. පොරොන්දුව ඉටු කරන්න." යන්නයි.<ref name="Speicher" />
 
==සටහන්==

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/200144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි