"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
==ඝාතනය==
 
1993 අප්‍රේල් 23 දින [[බොරැල්ල|බොරැල්ලේ]], අලුත්කඩේ සහ කිරුලපන රෑස්වීම් ගණනාවක් ඇමතීමට ඇතුලත්මුදලි මහතාට නියමිතව තිබුණි. වෙනත් රැස්වීම් දෙකක් ඇමතීම නිම කල ඔහු කිරුලපන වෙත ලඟාවූයේ ප.ව. 8:00 වන විටය. මෙම ස්ථානයේ 1,000 පමණ ජනකායක් රැස්ව සිටියහ. වර්ෂාව පැවැති හෙයින්, ජනයා වේදිකාව කිට්ටුවට පැමිණි අතර, සමහරු එහි යටට පවා පැමිණියහ. හදිසියේම, ඇතුලත්මුදලි මහතා කිට්ටුවට පැමිණි පුද්ගලයෙක් තුවක්කුවක් අමෝරා ඔහුට 3 වතාවක් වෙඩි තැබීය.<ref name="nyt">{{උපන්‍යාස වෙබ් | url= http://www.nytimes.com/1993/04/24/world/sri-lanka-opposition-leader-slain-at-rally.html?src=pm| title=ශ්‍රී ලංකා ඔපොෂිසන් ලීඩර් ස්ලේන් ඇට් රැලි| publisher=[[ද නිව් යෝර්ක් ටයිම්ස්]] | year=1993| accessdate=2011-06-09}}</ref> මෙම අවස්ථාවෙහිදී, තිලක් ශාන්ත නමැති ඇතුලත්මුදලි මහතාගේ කායාරක්ෂකයා විසින් ප්‍රහාරකයා වෙත වෙඩි තබා ඇති අතර ඔහුගේ දකුණු [[උදරය|උදරයට]] තුවාල සිදු කර ඇත. ප්‍රහාරකයාද ආරක්ෂකයාට පෙරළා වෙඩි තබමහින් පලා ගොස් ඇත. ඇතුලත්මුදලි මහතා රෝහල වෙත රැගෙන ගිය අතර සිදුවූ තුවාල නිසාවෙන් ප.ව. 8:50 ට පමණ මිය ගියේය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ලලිත්_ඇතුලත්මුදලි_ඝාතනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි