"කාර්මික සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
Gare Theory සංකල්පය බහුලව භාවිතා විම නිසා ක්ෂුද්‍ර ආර්ථි විද්‍යාවේ අනෙකුත් රිකිල වන ආයනික ආර්ථික, ආයතනික මුල්‍යමය බව, ආදිය දැනටත් භාවිතා වේ. විශ්වාස භාවයට හා තරඟකාරිත්වය පිළිබඳ ප්‍රතිපත්ති වලටත් කාර්මික ආයතනන වල විශාල බලපෑමක් ඇත.
 
== පොදු වෙළෙද පොළ වයුහයන්==
 
මෙම ක්ෂේත්‍රයේදී අධ්‍යයන කරන පොදු වෙළෙද පොළ වයුහයන් පහත දක්වා ඇත.
 
*පුර්ණ තරඟකාරී වෙළෙඳ පොළ
*ඒකාධිකාරි වෙළෙඳපොළ
*කථිපයාධිකාරි වෙළෙඳ පොළ
*නිෂ්පාදකයන් සදහා ගැණුම්කරුවන් අඩු වෙළෙඳපොළ
*ඒකාධිකාරය
*ක්‍රයේකාදිකාරය (එක් ගැණුම්කරුවෙකු පමණක් ඇති වෙළෙඳ පොළ තත්ත්වය)
 
පහත සිද්දි වලින් ඇති වන ඉහත වෙළෙද පොළ වයුහයන් යටතේ ප්‍රතිඵල පිලිබදව කාර්මික සංවිධාන විමර්ශනය කරනු ලබයි.
 
*මිල උච්චාවචනය
*නිෂ්පාදන විවිධත්වයන්
*කල්පවත්නා භාණ්ඩ
*කුඩා වෙළෙඳ පොළ වල් වල ඇති ආයතනවල හැසිරීම් වලට බලපෑම් කරන ප්‍රධාන නොව වෙළෙඳ පොළ වල් හෝ දෙවන පෙළ වෙළෙඳපොළවල්
*වංචාවල්
*ප්‍රතිඥාගාර හා වෙළෙඳ දැන්වීම් මෙන් සංඥා නිකුත් කිරීම.
*ඒකාබද්ධ හා ලාභය
*ඇතුල්වීම් සහ පිටවීම
 
අඩු වියදම් හා අඩු මිල ගණන් වල ප්‍රතිඵල තරඟකාරී වෙළඳපොළ ව්‍යුහයක් මගින ඉදිරිපත් කෙරෙහි. (ශේපර්ඩ්, ඩබ්ලිව්. 1997: 4 මෙම විශයට න්‍යායාත්මක පැත්තක් හා ප්‍රයෝගික පැත්තක් ඇත. එක අධ්‍යයන පොතකට අනුව : “එක මට්ටමකදී තරඟය හා ඒකාධිකාරය ගැන තාත්වික සංකල්ප සාරාංශ කොට ඇත. දෙවන මට්ටමේදී මෙම මාතෘකාවෙන් සත්‍ය වෙලළඳ පොල වල්, කණ්ඩායම් පෙළඹවීම සහ සත්‍ය ආයතන වල හිරවීම් පිළිබද අදහස් වේ” (ශේපර්ඩ්, එබ්ලිව් . 1985 : 1)
 
කාර්මික ආර්ථිකයේ තරඟ න්‍යාය වඩාත් සවිස්තරව භාවිතා කරමින් තිබෙන අතර මෙය සුක්ෂම ආර්ථිකයේ අනෙක් අංශ කරාද යොමු කර ඇත.
 
කාර්මික ආර්ථිකයේ වෙළෙද පොළ තරඟ න්‍යාය වඩාත් සවිස්තරව භාවිතා කරමින් තිබෙන අතර සුක්ෂම ආර්ථිකයේ අංශ වගේම සංවිධාන ආර්තිකය හා සමාගම් රක්ෂණය යන අංශ කරාද යොමු වී ඇත. ප්‍රතිභාර නීතිහා තරඟ කාරීත්ව ප්‍රතිපත්ති කෙරෙහි වැදගත් ප්‍රායෝගික බලපෑම් ඇති කිරීමට කාර්මික ආර්ථික වලට හැකියාවක් පවතී.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/කාර්මික_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි