"බාලදක්ෂ ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
[[File:Scout stone Brownsea.jpg|thumb|upright=0.75| [[පලමු බාලදක්ෂ කදවුර]] සිහිපත් කිරීමට [[බ්‍රවුන්සී දූපත|බ්‍රවුන්සී දූපතේ]] ඇති සිහිවටන ශිලා පුවරුව]]
 
1880- 1890 වකවානුවේදී බේඩින් පවෙල් [[ඉන්දියාවේ]] සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල හමුදා නිලධාරියෙකු ලෙස රාජකාරි කටයුතු කලේය. ඔහු තම තරුණ කාලයේ සිටම වනවිද්‍යාව සහ හමුදාමය ඔත්තු බැලීම් කටයුතු සදහා වැඩි කැමැත්තක් දැක්වීය. ඔහු තම සොල්දාදුවන්ට හමුදා පුහුනුවේ කොටසක් ලෙස ජන ශුන්‍ය පෙදෙසක ජීවත්වීමට හුරු කරවන ලදී. එමගින් ඔවුනට තම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නියෝග අන්ධව අනුගමනය කිරීම වෙනුවට තම ස්වාධීනත්වය වැඩිදියුනු කරගනිමින් කටයුතු කිරීමට උපකාරී වනබව ඔහු අවබෝධ කරගන්නා ලදී.
 
හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ තනතුරේ සිටි බේඩින් පවෙල් 1896 වසරේදී ජෙනරාල් තනතුරට උසස්වීමක් ලැබ [[දකුණු රොඩේසියාවේ]] (දැන් සිම්බාබ්වේ) [[මටබෙලෙලෑන්ඩ්]] (Matabeleland) ප්‍රන්තයට පත්විය.
"https://si.wikipedia.org/wiki/බාලදක්ෂ_ව්‍යාපාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි