"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: mt:Mahatma Gandhi |
removed vandalism |
||
12 පේළිය:
අම්බෙඩ්කාර් ,සමානාත්මතා ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය සමාජය සකස් කිරීමට උත්සාහ කළ අතර සමාජ,ආර්ථික සෞභාග්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව උදා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. කුල භේදය නිසා එදා මෙදා තුර පීඩා විඳින ඉන්දීය සමාජයේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. කුල ක්‍රමයේ එක්තරා නිපැයුමක් ලෙස සමාජයේ පහත්ම කුලය “ '''හරිජන'''” බිහි විය. කුල ක්‍රමය ගෞරවයේ නැගීම ලෙසත් අවඥාවේ බැසීයාම ලෙසත් මොහු දැක්වීය. කුල ක්‍රමය මගින් කම්කරුවන් වර්ගීකරණය කිරීම සිදුවන බවත් එය වරදක් නොවන බවත් සමහරු ප්‍රකාශ කළද අම්බෙඩ්කාර් එය ප්‍රතික්ෂේප කළේය. කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.
අවිහිංසාවාදය පෙරදැරි කර ගත් මහත්මා ගාන්ධි සමාජයීය වශයෙන් ප්‍රගතිශීලී ව්‍යාඅපාරයක නිරත වූවෙකි.බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය [[ජාතිවාදය]] විප්ලවවාදී ජනතා සටනකට පරිවර්ථනය කළේ මෙතුමාය.එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම කළේ ගාන්ධිය.පංචමත්වය දුරුකර වීම මෙන්ම එය
1920 ජනවාරි 31 “'''මුකනායක'''”පුවත්පතට අම්බෙඩ්කාර් කළ ප්‍රකාශය.... “'''මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක”'''.1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනය,ඊනියා ස්පර්ශ නොකළ යුතු ජනයා නගා සිටු වීම සඳහා ගන්නා ලද ප්‍රථම පියවර විය.අධ්‍යාපනය හුදෙක් බ්‍රාහ්මණයින්ට පමණක් දිය යුතුද? යන්න අම්බෙඩ්කාර් ප්‍රශ්න කළේය.පහළ පාන්තික ජනතාවගේ ආරක්ෂා්ව සඳහා ආරක්ෂමක ක්රබමයක් ලෙස ඔවුන්ට අධ්යාසපනය ලබා දිය යුතු බව ප්රාකාශ කළේය.කාන්තා විමුක්තිය සඳහා සමාජ රීතීන් වර්ධනය කිරීමට සමාජ අසාධාරණය ඉවත් කළ යුතු බව පෙන්වා දෙන ලදී.සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු අතර ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බව අම්බෙඩ්කාර් යෝජනා කළේය.
|