"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: hy:Կրիկետ
No edit summary
35 පේළිය:
 
[[ගොනුව:[http://img411.imageshack.us/img411/7913/cricketstumps.png]
 
==ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා කරන ස්ථානය==
 
ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සමන්විත වන්නේ ‍බොහෝ විට විශාල රවුම් හෝ ඕවල් හැඩැති තණ පිට්ටනියකිනි. එහි නියමිත දිගක් පළලක් හෝ ගැඹුරක් නැත. නමුත් එහි විශ්කම්භය සාමාන්‍යයෙන් අඩි 450 – 500 (137 m/150 m) අතර වේ. පිටියේ පරිමිතිය අවසන් සීමාව ලෙස හඳුන්වයි. එය බොහෝ විට ලණුවකින් හේ පාට කරන ලද ඉරකින් දැක්වේ.
ප්‍රධාන ක්‍රීඩාකයන් දෙදෙනා අතර වූ ප්‍රදේශය
ක්‍රිකට් ක්‍රීඩාවේ දී යොදා ගන්නා ඉණි තුනක් සහ එම ඉනි තුන මතින් සවි කරන බේල් ‍නම් වූ කොටස කොටස පොළවට සවි කර ගනී. බොහෝ ක්‍රියාවන් සිදු කරනුයේ ක්‍රීඩාංගනය මැද සෘජුකෝණාස්‍ර මැටි තීරුවක කෙටි තණකොළ සහිත කොටසක් වන පිච් නමින් හඳුන්වන කොටසේ දීය. පිච් එක මනිනු ලබන්නේ අඩි 10 x66 (3.05 × 20.12 m) පිටියේ දිගම පැත්ත මනිනුයේ දිග මනින ඒකකයක් වන දම්වැල්වලිනි.
“පිච්” එකේ දෙකෙළවර සිරස් ලෙස සවි කරන ලද ලී දඬුවලට “ස්ටම්ප්” ලෙස හඳුන්වනු ලබයි. බේල් නමින් හඳුන්වනු ලබන හරස් ලී කැබලි දෙකකින් මේවා ඉහලින් සවි කර ඇත. මෙම Stump තුනක් බේල් දෙකක් එකතුවට wicket නමින් හඳුන්වයි. Pitch එකේ කෙළවරක් පන්දුවට පහර දෙන්නා සිටින පහර දෙන අන්තය වන අතර අනිත් අන්තය පන්දුව පරිනමන්නා දුවගෙන එන පන්දුව පරිනමන අන්තයයි.
පන්දුවට පහර දෙන්නා පිත්ත අල්ලා සිටින පැත්ත සහ විකට්ස් සම්බන්ධ කරන ක්‍රීඩාංගන ප්‍රදේශය off – side ලෙස හැඳින්වේ. ඊට අමතරව “ලෙග් සයිඩ්” සහ “ඔන් සයිඩ්” ලෙස ද පැති නම් කර ඇත. Pitch එකේ ඇඳ ඇති ඉරි “ක්‍රීසස්” නමින් හඳුන්වයි. මෙම ක්‍රීසස් පාවිච්චි කරනු ලබන්නේ පන්දුවට පහර දෙන්නා දැවී යනවා ද යන්න තීරණය කිරීමට සහ පන්දුවට පිරිනැමීම නීත්‍යානුකූල දැයි සලකා බැලී‍මටය.
 
 
~~by d_lucifer~~
{{sport
"https://si.wikipedia.org/wiki/ක්‍රිකට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි