"වර්ගීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජීව විද්‍යාව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
1 පේළිය:
[[ගොනුව:Phylogenetics.svg|thumb|400px|වංශ ප්‍රවේණික සහ රූපාණු බන්ධුතා සංකල්පයන් සංසන්දනයක්]]
ජීව විද්‍යාත්මක '''වර්ගීකරණය''' යනු පෘථිවි ග්‍රහයා මත, අතීතයේ පැවැති හා වර්තමානයේ පවතින, [[ජීවය|ජීවයේ]] විවිධාංගීකරණය පිළිබඳ හා ජීවය පැවැති මුළු කාල වකවානුව මුළුල්ලේ ජීවින් අතර පැවැති සබැඳියාවන් පිළිබඳ හැදෑරීමයි.
මෙම සම්බන්ධතාවයන් පරිණාමය හා සම්බන්ධ කෙරෙනු ලැබේ. වංශ ප්‍රවේණියන් යොදා පරිණාමයේ ගති ලක්ෂණයන් හඳුනා ගන්නේය. තවද වර්ගීකරණයන් පරිණාමයේ අතීතය තහවුරු කර ගැනීමට යොදා ගන්නේය.
 
[[Category:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි