"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
 
===ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම ===
1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]] (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ. මෙම සිද්ධීන් ඇති වූයේ 1991 නොවැම්බර් 2 දින පන්නලදී, 1992 අප්‍රේල් 23දින මඩපාතදී, 1992 අගෝස්තු 7 දින කොටුව දුම්රියපොළ අසලදී, සහ 1992 අගෝස්තු 29 දින [[දෙහිවල-ගල්කිස්ස |දෙහිවලදී]] යන වශයෙනි.<ref name="Untold Story2"/>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ලලිත්_ඇතුලත්මුදලි_ඝාතනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි