"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
===දෝෂාභියෝග යෝජනාව ===
 
මෙහි ප්‍රතිඵලය වූයේ ඇතුලත්මුදලි පාර්ශ්වය විසින් 1991දී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව [[දෝෂාභියෝගය (යෝජනාව)|දෝෂාභියෝග යෝජනාවක්]] ගෙන ඒමයි. <ref name="indep"/> නිත්‍යානුකූල නොවන ඉඩම් ගණුදෙනු සහ කැබිනට් මණ්ඩලයේ උපදේශන ලබා නොගැනීම (හා එමනිසා [[ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |ව්‍යවස්ථාව]] උල්ලංඝනය කිරීම) ඇතුළු බලය අනිසි ලෙසින් භාවිතා කිරීමෙහි ප්‍රෝක්ත අවස්ථා 24 ක් මෙම යෝජනාවට ඇතුලත් කර තිබුණි. <ref name="diva">{{උපන්‍යාස වෙබ් | url=http://www.island.lk/2005/12/18/politics2.html| title=දි ඉම්පීච්මන්ට් සාගා: මෙන් ඇන්ඩ් මෙමරීස් බුද්ධික කුරුකුලරත්න | publisher=දිවයින | year=2005| accessdate=2011-06-09}}</ref> 1991 ඔක්තෝම්බර් මාසයේදී [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක |පාර්ලිමේන්තුවේ කථානායක]] විසින් ප්‍රතික්ෂේප කරන ලද මුත්, මෙම යෝජනාව, ප්‍රේමදාස රජය ඉමහත් අන්තරායයකට හෙලීය. මින් අනතුරුව, ඇතුලත්මුදලි සහ දිසානායක මහතුන් ඔවුන්ගේ අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වූහ. ඔවුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් පක්ෂයෙන් නෙරපා දැමිණි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ලලිත්_ඇතුලත්මුදලි_ඝාතනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි