"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
[[සිංහල ජනයා|සිංහල]] බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, [[චූල වංශය]] (''සුළුතර වංශ කථාව'') නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙ හි එන යෙදුමකි. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙ හි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්‍රන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.
 
==දේශපාලනික වැදගත් සිදුවීම්වැදගත්කම==
 
• දේශපාලනික පණිවැඩයක් රැගත් ලේඛණයක් ලෙස නූතන ශීරතැව ලංකාව තුල මහාවංශය වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇත. 1930 ගණන්වලදී විශේෂයෙන් දෙමළ ජාතිකවාදී ව්යා පාරය තුල මහාවංශය පරිහාසය ට ලක්කිරීමේ කිරොගණයාදාමය ආරම්භ වූ ආකාරය බිරායාතාන්යා ජාතික ඉතිහාසඥයකු වන ජේන් රසල් විසින් විස්තරකොට ඇත. දෙමළ ජාතිකවාදීන් මෙන්ම සිංහල ජාතිකවාදීන්ටද පෙනීගියේ සිංහල බෞද්ධයන්ගේ ඉතිහාසය වන මහාවංශය සිංහල ජනයාගේ හෙජමොනික වීරකාව්යගයක් ලෙසිනි. 1930 ගණන්වලදී ජාතිකවාදී දෙමළ ජනයාගේ නායකයා වූ ජී. ජී. පොන්නම්බලම් විසින් මෙයට පහර දෙනු ලැබිණ. විජය කාශ්ය්ප පරාකරාතිමබාහු ආදී බොහොමයක් සිංහල රජවරු ද්රකවිඩයින් වූ බව ඔහු විසින් කියා සිටින ලදී. 1939 දී නාවලපිටියේදී සිංහලයින් හා මහාවංශයට පහරදෙමින් ජී. ජී. පොන්නම්බලම් විසින් සිදුකළ කුපිත කරවනුසුලූ කථාව නාවලලිටිය පස්සර මස්කෙලිය පමණක් නොව යාපනයටද පැතිරුනු පරති ථම සිංහල- දෙමළ කෝළාහළය නිර්මාණය කිරීමට හේතුවිය. බිරනයටතාන්යන යටත්විජිත පාලකයන් විසින් ඉතා ඉත්මනින් මැඩපැවැත්වූ අතර පශ්චාත් නිදහස් ගැටුම්වල ඛේදනීය ඉරමක් කරා ඇදීයාම වලකනු ලැබිණ.
 
• එළාර රජු ඝාතනය කිරීම පිලිබඳව දුටුගැමුණු රජු පසුතැවිල්ලට පත්වීම පිලිබඳ සාදාචාරාත්මක පරකන ශ්ණයට මහාවංශ කථාපුවත තුල දක්වා ඇති පිලිතුර පිලිබඳ විවිධ රචකයෝ විවිධ අදහස් දක්වා ඇත. මහාවංශය ආකරීකථමණිකයන් ඝාතනය කිරීම ‘පවුකාරයන් හා තිරිසන් සතුන් ඝාතනය කිරීම’ හා සමාන දෙයක් බව දක්වා සිටී. සමහර විචාරකයින් මෙය දක්වා සිටින්නේ සදාචාරාත්මක වැරදීමක් වන බවයි. කෙසේවෙතත් බුදුදහම පාපකාරී කිරවමෙයාවන්ගේ උස් පහත් බවක් දකී. එනම් රහත් භාවයට පත්වූ අයකු ඝාතනය කිරීම සාමාන්යු කෘතග්ජන මනුෂ්යකයකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරි ේයාවකි. අලියකු ඝාතනය කිරීම කූඹියකු ඝාතනය කිරීමට වඩා පවක් යැයි බෞද්ධයින් කියාසිටිනු ඇත. හින්දු මනු නීතියේද මෙවැනිම සිතීමක් අන්තර්ගතය. එහිදී බරාි හ්මණ යකු ඝාතනය කිරීම චන්ඩාල යකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරීමටයාවක් ලෙසින් දක්වා ඇති අතර හින්දු චාරිතරසේ සඳහා සතුන් බිලිදීමට අවසර දී ඇත. ඒ අනුව බලන කළ මහාවංශය බෞද්ධ සදාචාර ධර්මයන්ට අනුකූලය. වැදගත් කාරණය වන්නේ දුටුගැමුණු සිය කිරවංශයාව සම්බන්ධයෙන් පසුතැවිල්ලට පත්වීමය. මෙයද විශාල ලේ වැගිරීම් මාලාවකින් පසුව ලද හමුදා ජයගර‍ෞදහණයකින් අනතුරුව අශෝක රජු සාමකාමී අයකු බවට පත්වීමේ බෞද්ධ උදාහරණය හා සමාපාත කරවීම සඳහා සිදු කරන ලද්දක් වියහැක.
 
• මහාවංශය වෙනුවෙන් පෙනීසිටින කීර්තිමත් ඉතිහාසඥයකු වන කාතිගේසු ඉන්ද්රලපාල තර්ක කරන්නේ මහාවංශයේ කථාව බෞද්ධ අන්තවාදයක් ලෙස දැකීමේ වැරදි බවත් මහාවංශ රචකයා සිය ලිවීම තුල බෙහෙවින් සාධාරණවී ඇති බවත්ය. කෙසේවෙතත් ශීරුමහ ලංකාවේ දේශපාලඥයෝ දිගින් දිගටම මහාවංශය සිය පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීම අඛණ්ඩව සිදුවනු ඇත.
 
ගරරී න්ථ නාමාවලිය
 
• මුද්රනණයන් හා පරිවර්තනයන්
• ටර්නර් ජෝර්ජ් " The Mahawanso in Roman Characters with the Translation Subjoined, and an Introductory Essay on Pali Buddhistical Literature" 1 වන කලාපය පළමු පරිච්ෙඡ්ද 38 අන්තර්ගත වේ, 1837
• සුමංගල එච් සිල්වා බටුවන්තුඩාව, දොන් අන්දිරිස් මහාවංශය 1 වන පර්චිෙඡ්දයේ සිට 36 වන පරිච්ෙඡ්දය දක්වා පරud තිශෝධනය සහ සංස්කාරණය ලංකා රජයේ නියෝගය පරිදි කොළඹ1883
• ගයිගර් විල්හෙල්ම්, බෝඬේ මේබල් හේන්ස් (පරිවර්තනය) ෆෝර්ඬේ එච් (සංස්කාරක) The Mahavamsa or, The great chronicle of Ceylon" ලංකා රජයේ අනුගරh tහයෙනි පාලි පඨිත සංගමය ලන්ඩන් 1912
• ගුරුගේ ආනන්ද ඩබ්ලිව් ප මහාවංස කල්කටා එම් පී බිර්ලා පදනම 1990 (පෙරදිග සම්භාව්ය කෘති)
• රුවන් රාජපක්ෂ් Concise Mahavamsa" කොළඹ ශීරt ං ලංකාව 2001
 
දේශපාලන තොරතුරු අඩංගු ලේඛනයක් ලෙස වර්තමාන ශ්‍රී ලංකාවේද මහාවංශයට විශේෂ ස්ථානයක් හිමි වේ. බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වූ [[ජෝන් රසල්]] 1930 දී මහාවංශයට පහර දීමේ ක්‍රියාවලියක් ගැන විස්තර කළේය. විශේෂයෙන් එසේ සඳහන් කර ඇත්තේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරය ගැනයි. මහාවංශය සිංහල බෞද්ධ ඉතිහාසය අඩංගු ලේඛනයක් වීම නිසාම සිංහල ජාතීවාදීන්ට මෙන්ම දෙමළ ජාතිවාදීන්ට ද එය පෙනුණේ අග්‍රගණ්‍යයේ සිංහල වීර කාව්‍යයක් පරිද්දෙනි. 1930 දී දෙමළ ජාතිකාභිමානයෙන් යුතු [[ජී.ජී.පොන්නම්බලම්]] එයට පහර දුන්ණේය. ඔහු ප්‍රකාශ කර සිටියේ විජය, කාශ්‍යප, පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු දෙමළ ජාතිකයන් වූ බවයි. 1939 දී ජි.ජි.පොන්නම්බලම් විසින් නාවලපිටියේදී සිංහල ජනතාවට සහ මහාවංශයට පහර එල්ල කරමින් කළ උද්වේගකාරී දේශනය පළමු සිංහල-දෙමළ කැරලි කෝළාහලවලට වස්තු බීජය විය. මෙම කැරලි කෝළාහලවලට [[නාවලපිටිය]], [[පස්සර]], [[මස්කෙළිය]] සහ [[යාපනය]] ද ගොදුරු විය. මෙම කැරැල්ල ද බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් ඉතා ඉක්මණට මැඩ පවත්වන ලදී.
මහාවංශය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ කැපී පෙණුනු ඉතිහාසඥයෙකු නම් [[කාර්තිගේසු ඉන්ද්‍රපාල]] ය. මහාවංශය සිංහල බෞද්ධ දේශානූරාගී කරුණු අඩංගු කෘතියකැයි යන ජනප්‍රිය මතය වැරදියයි ඔහු තර්ක කළේය. එසේම මහාවංශය ලේඛකයා ඔහුගේ ඉදිරිපත් කිරීමේදී පුදුමාකාර ලෙස සාධාරණ වී ඇති බවද කියයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි