"බැලේ නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
080286c මගින් සිදුකල 197991 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) අනවශ්‍යයයි
No edit summary
5 පේළිය:
බැලේ නර්තනයන්ගේ රංග වින්‍යාසය අතීතයේදී නිර්මාණය වී ඇති අතර ඒවායේ රංගනයන්, චරිත නිරූපණයන් හා සංගීත ඛණ්ඩ ඇතුළත් වේ. තවද, සාමාන්යයෙන් මෙම සංගීත ඛණ්ඩ, වාද්යය වෘන්දයක් මගින් වාදනය කරන අතර සමහරක් අවස්ථාවලදී පමණක් ගායකයන්ද යොදා ගැනේ.
 
පාද භාවිතා කරමින් සිදු කරන භ්‍රමණයන් හා පාදයන් උල් හැඩයට නවා ගනිමින් කරන සංකීර්ණ පා චලන සම්බන්ධයෙන් බැලේ නර්තන කලාව ප්‍රසිද්ධියක් උසුලයි. මනා නිවැරදි හා පාවෙන ස්වරූපයෙන් යුත් සංචලනවලින් සමන්විත මෙම බැලේ නාට්‍ය කලාව ඉතා විචිත්රවූදවිචිත්‍රවූද මනා ප්රවාහයකින්ප්‍රවාහයකින් යුක්ත වේ.
 
පසුකාලීනව නවීන සම්භාව්‍යරූපී බැලේ සහ නූතන බැලේ වශයෙන් නව නැටුම් සම්ප්‍රදායයන්ද බැලේ කලාවට එක්විය. බැලේ යන වචනය අතීත කලා ස්වරූපයන් සමග දැඩි සභඳතාවයක් දක්වන අතර එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයකි.17 වන සියවස වනවිට එය ඉංග්‍රීසි භාශාවේ වචනයක් බවට පත් විය. බැලේ නම් ප්‍රංශ වචනය මූලාරම්භ වූයේ “ ඉතා සියුම් නැටුම් ” යන අර්ථයෙන් යුත් “ බැලෝ” යන වචනය ආශ්රයෙනි. තවද, නැටුම් යන අර්ථය දෙන “ බැලෙරි ” යන ලතින් වචනය සමගද මෙය සබඳතාවක් දක්වයි.
"https://si.wikipedia.org/wiki/බැලේ_නැටුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි