"වාර්ගික කොට්ඨාශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
25 පේළිය:
චයිනා ටවුන් යනු අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි චීන ජනතාව වැඩි වශයෙන් වාසය කරන, ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්තරා නගරයක (චීනයේ නොවේ) පිහිටි ප්‍රදේශයකි. මෙවැනි චයිනා ටවුන් ගිණිකොන දිග ආසියාවේ සහ උතුරු අමෙරිකාවේ සුලභ දක්නට ලැබේ.
 
සෑම චයිනා ටවුමකටම දීර්ඝ ඉතිහාසයක් ඇත. උදාහරණ වශයෙන් බැංකොක්හි සඔවරන් පාරේ සහ ජපානයේ නාගසාකි නුවර තිබෙන චයිනා ටවුන් දැක්වියහැක. ජපානයේ නාගසාකි නුවර ෂින්චිමචි චයිනා ටවුම අවුරුදු 300 ක් තරම් පැරණිය. බැංකොක්හි පිහිටි චයිනා ටවුම අවුරුදු 200 කට පමණ කලින් චීන වෙළඳුන් විසින් ආරම්භ කරන ලද්දකි. අනෙකුත් චයිනා ටවුන් බොහෝ අලුත් ඒවා ‍ෙවයිවෙයි එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර චයිනා ටවුම ආරම්භ කරන ලද්දේ 1990 වසරේදීය. 2005 දී සම්පූර්ණ කිරීමට නියමිත කොරියාවේ සියොල් නුවරට පිටත ප්‍රදේශයක තිබෙන චයිනා ටවුමත්, ලාස් වේගාස් හි චයිනා ටවුමත් හැරුණු විට බොහෝ චයිනා ටවුන් ගොඩ නැගී ඇත්තේ නිසි සැලසුමකට අනුව නොවේ. ඇත්තෙන්ම ජර්මනිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වැනි ලෝකයේ බොහෝ රටවල් වල ඇතැම් ප්‍රදේශ චයිනා ටවුමක් බිහිවනු දැකීමට සහ ඒවා සංවර්ධනය වනු දැකීමට කැමතිය.
 
===පුංචි ඉතාලිය===
42 පේළිය:
 
ග්‍රීක් ටවුන් යනුවෙන් හැඳින්වෙන්නේද ප්‍රධාන වශයෙන් ග්‍රීක්වරුන්ගෙන් ජනාවාසවී ඇති ප්‍රදේශයකි. අසල්වැසි ග්‍රීක ප්‍රදේශයකටද එම නම පාවිච්චි කෙරෙන අතර, ඇතැම් එවැනි ස්ථාන වලට වෙනත් නම්ද යොදා තිබේ. (ටොරොන්ටෝ නගරයේ පුංචි ඇතන්ස් එවැන්නකි.)
 
 
===ජපන් ටවුන්===
 
ජපන් ටවුන් යනු ජපන් අමෙරිකන්, ජපන් කැනේඩියානු නැතහොත් ජපන් පිලිපීන ප්‍රජාවන් ලොකු නගර වල වාසය කරන ප්‍රදේශ වලට භාවිතා කරන නමයි. විකල්ප වශයෙන් එවැනි ප්‍රදේශ වලට පුංචි ටෝකියෝ, නිහොන්මචිස්, නැතහොත් ජේ - ටවුන් යන නම් භාවිතා වේ. ලිබර්ඩේඩ් යනුවෙන් බ්‍රසීලයේ සාඕ - පවුලෝ නගරයේ ජපාන දිස්ත්‍රික්කයක් තිබෙන අතර පිලිපීනයේ මැනිලා, පැසෝ, ඩිලාඕ සහ සැන් මැගුවෙල් අනෙකුත් එවැනි ජපන් ටවුන් වේ ජපානයෙන් පිටත වැඩි ජපන් ජනගහණයක් ඇත්තේ එම ප්‍රදේශ වලයි.
 
"https://si.wikipedia.org/wiki/වාර්ගික_කොට්ඨාශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි