"සංගීතයේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සංගීතයේ ඉතිහාසය
 
සංගීත‍ය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහාද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.
 
Line 6 ⟶ 4:
 
 
== සංගීත යුග ==
== පෞරාණික සංගීතය ==
 
ප්‍රාග් ඓතිහාසික - පෞරාණික (ක්රික්‍රි.ව. 500 ට පෙර)
සංගීත යුග
අතීතයේ -(5001600-17601900)
නුතන හා සමකාලීන (1900- වර්තමානයට )
 
== පෞරාණික සංගීතය ==
ප්‍රාග් ඓතිහාසික
පෞරාණික (ක්රි.ව. 500 ට පෙර)
පෞරාණික සංගීතය යනු ප්රාග්ප්‍රාග් ඓතිහාසික සංගීතය ප්රතිස්ථාපනයප්‍රතිස්ථාපනය කර සාක්ෂර සංගීතයේ ගොඩනැගුණු සංගීතයයි. එය විවිධාකාර පුදේශයන්හි එනම් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්රීසියග්‍රීසිය, රෝමය, ඊජිප්තුව ඒසේපොකේමියාව (මිසංපානෙමියාවේ සංගීතය, ග්රීකග්‍රීක සංගීතය, රෝමානු සංගීත) ගොඩනැගුණු විවිධාකාර සංගීත ක්රමයන්යක්‍රමයන්ය. මෙම සංගීතය සමාන්යසමාන්‍ය ශ්රව්යශ්‍රව්ය නාද සහ සජනකයන් වල ලක්ෂණ වලිනි. එය සම්ප්රේෂණයසම්ප්‍රේෂණය වී ඇත්තේ වාග් සහ ලිඛිත ක්රමයන්ක්‍රමයන් මගිනි.
අතීතයේ (500-1760)
(1600-1900)
නුතන හා සමකාලීන (1900- වර්තමානයට
පෞරාණික සංගීතය යනු ප්රාග් ඓතිහාසික සංගීතය ප්රතිස්ථාපනය කර සාක්ෂර සංගීතයේ ගොඩනැගුණු සංගීතයයි. එය විවිධාකාර පුදේශයන්හි එනම් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්රීසිය, රෝමය, ඊජිප්තුව ඒසේපොකේමියාව (මිසංපානෙමියාවේ සංගීතය, ග්රීක සංගීතය, රෝමානු සංගීත) ගොඩනැගුණු විවිධාකාර සංගීත ක්රමයන්ය. මෙම සංගීතය සමාන්ය ශ්රව්ය නාද සහ සජනකයන් වල ලක්ෂණ වලිනි. එය සම්ප්රේෂණය වී ඇත්තේ වාග් සහ ලිඛිත ක්රමයන් මගිනි.
 
පෞරාණික සංගීතය, සමකලීන සංගීතයට ද යාමුවේ නමුත් සම්ප්රධායිකසම්ප්‍රධායික හෝ ගැමි සංගීතය, පෞරාණික ශෛලයෙන්ම තැබීමට අදහස් කර ඇත. මෙහි ඉන්දියානු සංගීතය, රප්සියානු සංගීතය, ආසියානු සංගීතය,යුදෙව් කලාව, ඊජිප්තුයනු සංගීතය සහ මුස්ලිම් සංගිතය අන්තර්ගතය. සුසා වල කැණිමේ මගින් Elamite ලැබුණු කුඩා බුදු පිළිම මගින් අධිරාජ්යයේඅධිරාජ්‍යයේ ඉරාක සංගීතය පිළිඹුබු කරයි. (2500-644 බු.ව) මෙම කාලයේ සංගීතය දැනීමත් ඇති අය මෙම කාලයේ සුළු වශයෙන් සිටි අතර සංගීත භාණ්ඩ, ගිටාරය, බටනලාව, සහ ලුට්ස් නිපදව වාදනය කර ඇත. Barbat වැනි භාණ්ඩ ද නිපදවා ඇත්තේ මෙම කාලයේදීය. එනම් බු.ව. 800 පමණ වේ.
 
==රොමැන්ටික් සංගීතය==
Line 29 ⟶ 26:
 
==20 වැනි සියවසේ සංගීතය==
 
 
20 වැනි සියවසේ දී ගුවන් විදුලි යන්ත්‍ර ලොව පුරා ප්‍රචලිත වීමත්, සංගීතය පටිගත කිරීම, ප්‍රතිග්‍රහණය කිරීම, ප්‍රති නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා නව මාධ්‍ය තාක්ෂණයන් දියුණු වීමත් සමඟ සංගීතයට සවන්දීමෙහි නව පෙරලියක් ඇති විය. මේ සමඟම සංගීතය තවදුරටත් සංගීත ප්‍රසංග සහ සමාජ ශාලාවලට සීමා වූවක් නොවූ අතර එබැවින් සංගීත නිර්මාපකයන්හට ඉතා සීඝ්‍රයෙන් රට පුරා සහ ඇතැම් විට ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමේ අවස්ථාව උදා විය. එමෙන්ම ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් සලකන කළ පෙර නොවූ විරූ තරම් පුළුල් සංගීත පරාසයකට සවන් දීමේ හැකියාව ඔවුන්ට හිමි විය. සංගීත වී‍ඩියෝ පට සහ සංගීත ප්‍රසංග පටිගත කිරීමත් විකාශය කිරීමත් සමඟ සංගීතමය ඉදිරිපත් කිරීම් වඩ වඩාත් දෘශ්‍ය තත්වයට පත් විය. තවද හැම ආකාරයකම සංගීතය වඩාත් සුවහනීය තත්වයට පත් විය. හෙඩ් ෆෝන් භාවිතයත් සමඟ එකිනෙකාට ආසන්නව වාඩි වී සිටින පුද්ගලයන් ‍දෙදෙනෙකුට පවා අවශ්‍යතාවය අනුව එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සංගීත ඛණ්ඩවලට හෝ එකම සංගීත ඛණ්ඩයට සවන් දීමේ හැකියාව හිමි විය.
"https://si.wikipedia.org/wiki/සංගීතයේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි