"විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
755 පේළිය:
::::අස්ලාන්, මෙම නව මෙවලම මා විසින් තැනූවක් නොව ඉංග්‍රීසි විකියෙන් ගෙනා එකකි, එහි දැනටමත් මෙය භාවිතා වේ. ඔබට මා හා ඇති වෛරය කුමක්ද? ඔබට විකියේ අනිත් අය හා ඇති වෛරය කුමක්ද? කිසිවෙක් ඔබෙන් යමක් සොරකම් කර ගත්තාද? ඔබට වී ඇත්තේ විකිය ඔබේ ආගම වී ඇති බැවිනි. ඔබේ බූදලය වී ඇති බැවිනි. විකියේ දියුණුවයැයි බොරුවට කෑගසමින් එකිනෙකාට බැන වදිමින් සිටීම හැර වෙනයම් කිසිවක් ඔබ කරන්නේ නැත. තව කලෙකින් ඔබේ නාදය කිසිවෙක් ගණන් ගන්නේ නැත. ඔබ මෙසේ කෑ ගසන්නේද ඔබේ පැළඳා සිටින වෙස්මුහුණ නිසාවෙනි. චතුනි, සිරිමල්, නන්දිමිතුරු, ශ්වේතයනාදීන්ගේ අදහස් හා ආකල්ප මෙන්ම ක්‍රියාවන්ද ඔබේ ක්‍රියාවන්ට සමානකමක් දක්වයි. නමුත් ඔවුන් හෝ ඔහු කිසියම් වැදගත් යමක් විකිය වෙනුවෙන් කර ඇත. ඔබ, ඔහුම විය හැකිය. නමුත් ඔබ කරන කිසිවක් නැත. මෙය ඔබේ බූදලය හෝ ආගම නොකර ගන්න. හැමදේටම ඔලුව දාන්න ඕනෑ නෑ. මෙය නිදහස් විකියක් බව සලකන්න. ඔබට එය බැරි බව මම දන්නවා. ඔබට මෙය දමායන්නත් බෑ. ඔබ නැතුවූවට විකිය නැති වෙන්නේ නෑ. මම නැතිඋනත් එකයි. ඔබේ මෝඩවැඩ සීමා කරන්න. මේකද ඔබේ අරමුණ? බොරුවට කෑමොරදෙමින් ඉන්න එක. කරුණාකරලා අන් අයට ඇණයක් නොවී ඉන්න බලන්න. මේ ගැන කියවලා වැඩක් නෑ. මොකද ඔයා හැදෙන මනුස්සයෙක් නෙමෙයි. මේකෙන් වෙන්නේ ඔයා මොරදුන්නට කිසිවෙක් ගණන්ගන්නේ නැතිව යන එකයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 02:57, 24 ජනවාරි 2012 (යූටීසී)
:කෙනෙකුට අනිත් අයගේ ආදරය සහ ගෞරවය ලබාගත හැක්කේ කෙසේද ? කෙනෙකුට අසීමිත බලතල තිබියදීත් අන් අය තුළ භීතිය ජනිත නොකරනවා නම් ඔහුට අන් අයගේ ආදරය සහ ගෞරවය හිමිවේ. එහෙම කෙනෙක් වෙන්න. ජය! --- [[User:අස්ලාන්|අස්ලාන් තම්බි (බූරුවා)]] ([[User talk:අස්ලාන්|talk]]) 13:57, 24 ජනවාරි 2012 (යූටීසී)
::ඔබ තුමා අසීමිත බලතල ගැන කිව්වට අපි නම් බිඟුවට දුන්නේ කොස්සක්( broom ) විතරයි. :) අනික් ඇඩ්මින්ලටත් එහෙම තමයි -[[User:Shane44|Shane44]] ([[User talk:Shane44|talk]]) 14:26, 25 ජනවාරි 2012 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(miscellaneous)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි