"ආසියාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: bn:এশিয়ার রাজনীতি
No edit summary
4 පේළිය:
ආසියාව පුරාම ශිෂ්ටාචාරය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර ලිවීම සොයා ගැනීමත් සමඟ මෙසපොතේමියාවෙන් ඇරඹි දේශපාලන පිළිවෙලවල් පිළිබඳ විස්තරාත්මක කරුණු අපට ඉදිරිපත්ව ඇත. විශාල එමෙන්ම මනාව සකස් කෙ‍රුණු සිවිල් සේවයක් චීනයේ පැන නැඟුණු අතර එය දේශපාලනයට එක් කර ගැනීම සුදුසුය. ආසියාවේ දේශපාලනයට එක් කර ගැනීම සුදුසුය. ආසියාවේ දේශපාලනය බොහෝ දුරට යටත් විජිත වාදයේ හා අධිරාජ්‍යවාදයේ බලපෑම්වලට යටත් වෙමින් සමහර රාජ්‍යයන් පැරණිතම විජිතයන් යටත් කොට ගෙන සිටි රාජ්‍යයන් සමඟ සමීප සබඳතා ඇති කරගෙන ඇති අතර අනිත් ඒවා කටුක ප්‍රතිඵල අත් විඳීමට ලැබෙන නිදහස් අරගලවල නිරතව ඇත.
තත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවට ආසියාවේ පවතින සැලකිල්ලේ තත්වය පෙන්වන දිගට පවතින කාශ්මීරයේ පවතින අවිනිශ්චිතභාවය හා මහජන චීන සමූහාණ්ඩුවත්, චීන සමූහාණ්ඩුවත් අතර ඇති අවිනිශ්චිතභාවයක් දැකිය හැක. වඩා දියුණු සහයෝගීතාවයන් හා හුවමාරු කිරීම් ගැන කලාපීය වැඩ සටහන්වලට උදාහරණයකි, අග්නිදිග ආසියා ජාතීන්ගේ සංවිධානය (ASEAN)
==Reference==
 
http://en.wikipedia.org/wiki/Politics_of_Asia
[[bn:এশিয়ার রাজনীতি]]
[[en:Politics of Asia]]
"https://si.wikipedia.org/wiki/ආසියාවේ_දේශපාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි