"විද්‍යුත් ආරෝපණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[විද්‍යුත් ධාරාව]] ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
විද්‍යුත් ආරෝපණය යනු සමහර උප පරමාණුක අංශු දරන ගුණයක් වන අතර ඒ හේතුවෙන් ස්වභාව මූලික බල හතරෙන් එකක් වන විද්‍යුත් චුම්භක බල හට ගැනීම සිදු වේ. තවද, විද්‍යුත් චුම්භක බල සහ විද්‍යුත් ආරෝපණ අතර අන්තර් ක්‍රියා ද ඇති වේ. ආරෝපිත පරමාණු තුළ ඇතිවේ. ඒ සඳහා හේතුවන ප්‍රධාන ආරෝපණ වාහක ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වේ. ආරෝපණය සංස්ථිතික ගුණයකි. එනම්, යම් ඒකලිත පද්ධතියක් කෙතරම් වෙනස්වීම්වලට භාජනය වුවද එහි ආරෝපණය නියතව පවතී. පද්ධතිය තුළ ආරෝපණ වස්තු සමග සෘජුවම සම්බන්ධ වීමෙන් හෝ කම්බි වැනි සන්නායක ද්‍රව්‍යයක් හරහා හෝ එකිනෙක සමග හුවමාරු විය හැක. එකිනෙකට වෙනස් ද්‍රව්‍යය දෙකක් එකිනෙක මත ඇතිල්ලීමෙන් ආරෝපණ හුවමාරු වීම වැනි ක්‍රියා නිසා වස්තූන් තුළ ඇතිවන අසංතුලිත ආරෝපණය හෙවත් ආරෝපණවල වෙනස ස්තිථි විද්‍යුතය වශයෙන් සාමාන්‍යය ව්‍යවහාරයේදී හැඳින්වේ.
 
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_ආරෝපණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි