"සඟරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[සඟරාව]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
[[File:Bundesarchiv B 145 Bild-F079099-0023, Göttingen, Schreibwarengeschäft.jpg|255px|right|thumb|සඟරාවක් මිලට ගන්නා පාරිභෝගිකයෙක්.]]
{{journalism}}
සඟරා, වාර ප්‍රකාශන යනු එක්තරා නිශ්චිත කාලයකට වරක්, විවිධ ආකාරයේ ලිපි ලේඛණ අඩංගු ප්‍රකාශනයන් වේ. මේවාට මුදල් ලැබෙන්නේ දැන්වීම්වලින් සහ එම ප්‍රකාශන අලෙවි කිරීමෙනි. නැතහොත් ඒ දෙකම හේතුවෙනි.
 
==සඟරා වර්ග==
 
Line 8 ⟶ 7:
අනෙකුත් අවස්ථාවල ප්‍රකාශකයාගේ නිර්ණායකයන්ට එකඟවන කියවන්නාට නොමිලේ සාමාජිකත්වය ලබාගත හැක. මෙම භාවිතය හැඳින්වෙන්නේ සීමිත බෙදාහැරීම යනුවෙනි. (Conrtolled Circulation) කියවන්නන් නොහොත් පාඨක සමාජයට අදාල වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ය, යන්න දැන්වීම් කරුවන්ට ඒත්තු ගැන්වීම මෙයින් අදහස් කරේ. ඒවායේ පළවන දැන්වීම්වල සඳහන් කෙරෙන ද්‍රව්‍යය පාඨකයන්ට මිළ දී ගැනීමේ ශක්තිය තිබෙන බව දැන්වීම්කරුවන්ට ඒත්තු ගැන්වීමට ඔවුනට පුළුවන. බොහෝවිට මෙම ක්‍රම දෙක එකට මිශ්‍රවෙයි. ව්‍යාපාරික සඟරා සඳහා දැන්වීම් යනු ආදායම් ලැබීමේ මාර්ගයකි.
 
== ප්‍රකාශනය ==
සඟරා එළි දැක්වීම සඳහා විවිධාකාර මූලික කරුණු පෘථුල ලෙස යොදා ගනු ලැබේ. ඒවායේ මූලික අංග, එනම් ප්‍රකාශන කාල සටහන, සඟරාවේ සැකැස්ම හැඩය, ඉලක්කගත පෘඨකයින් යනාදිය වීක්ලි වැනි කාලීන සිද්ධි ඉලක්ක කරගත් සඟරා සිරිතක් වශයෙන් සතියකට වරක් නැත්නම් සති 2කට වරක් පළ වේ. ධනාත්මක ජීවිතය, (positive life) කැට් ෆැන්සි (cat fancy) වැනි විශේෂ කරුණක් ඉලක්ක කර ගත් සඟරාවල එලි දැක්වීමේ කාල පරතරය ඊට වඩා දිගු විය හැක. සමහර විට මාස එකකට, මාස දෙකකට නැතහෝත මාස තුනකට වරක් වශයෙනි. සඟරාවක සාමාන්‍යයෙන් පිට කවරයේ දිනයක් දක්නට ලැබෙන නමුදු එය නියම වශයෙන් සඟරාවට එලි දක්වන දිනය නොවේ. සාමාන්‍යයෙන් එදිනෙදා, කාලීනව නිකුත් කරන සඟරාවල්, පොත් සාප්පු වල පුවත් පත් අලෙවි කරන ස්ථානවල තබා තිබේ. ඇතැම් පාඨකයින්ට තැපැල් මඟින් ලැබේ. බොහෝ සඟරා ප්‍රකාශකයින් පසුගිය සඟරා කලාප ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
 
බොහෝ සඟරාවල ප්‍රකාශනයට පත් කරනු ලබන්නේ වාණිජ අරමුණු ඇතිවයි. මේවා මුද්‍රණය සඳහා වෙබ් ඩ්ෆ් සෙට් ප්‍රොසෙස් වෙබ් සමතල මුද්‍රණ ක්‍රමය උපයෝගී කරගනු ලැබේ. සාමාන්‍යයෙන් සඟරාවක් මුද්‍රණය කරනු ලබන්නේ පිටු 16 ක කොටස් වශයෙන් කලු සුදු හෝ වර්ණයෙන් මුද්‍රණය වෙයි. මෘදු කවරයක් යොදා කටු ඇමිනීමෙන් ඉහත කොටස් ගොනු කරනු ලැබේ. මෙම ක්‍රමය සෑදල මැසීමේ ක්‍රමය (Saddle stitching) යනුවෙන් හඳුන්වනු ලැ‍බේ. එසේ නැතහොත් එම කොටස් එක් කොට මැලියමක් ආලේප කර එකට අලවනු ලැබේ. මෙම ක්‍රමය පරිපූර්ණ බැඳීම (Perfect binding) ලෙස හඳුන්වයි.
 
ඇතැම් සඟරා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශනය කරනු ලැබේ. බොහෝ සඟරා මුද්‍රිත මාධ්‍යයෙන් වෙන්ව අන්තර්ජාල ප්‍රකාශන ලෙස ද එළි දැක්වේ. ඇතැම් සඟරා අන්තර්ජාලයේ පමණක් දක්නට ලැබෙන අතර අනෙකුත් ඒවා මුද්‍රිත මාධ්‍යයෙන් පවතී. අන්තර්ජාලයේ සඟරා සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ඩන් ලයින් සඟරා යනුවෙනි.
 
ඇතැම් සඟරා ඒවා ප්‍රකාශනය කරන රට තුළ පමණක් තිබේ. තවෙකක් විශේෂිත කලාප හෝ නඟර තුළය. අනෙක්වා අන්තර්ජාතික වශයෙන් දැකිය හැක. බොහෝ විට වෙනස් වෙනස් මුද්‍රණවලිනි. පැහැදිලි කරතොත් ලෝකයේ එක් රටකට හෝ කලාපයට එක් මුද්‍රණයක් වශයෙනි. මේවායින් ඇතැම් සඟරාවල කර්තෘ මණ්ඩලය සහ අඩංගු දැන්වීම් ආදිය එකිනෙකට වෙනස් නමුදු ඒ සම්පූර්ණ වශයෙන් නොවේ.
 
==වෙනත් ප්‍රකාශනයන්==
සමහර කාරණා නිසා සඟරාවකට බොහෝ ලෙසින් සමරූපි බවක් දැක්වුවද, වඩාත් සුවිශේෂි අනුලැකියක් දරාගෙන [[විද්වත්]] ලිපි පලකරන්නාවූ ශාස්ත්‍රීය වාරිකයක් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ "[[ශාස්ත්‍රීය සංග්‍රහය]]"ක් ලෙසිනි. මෙවැනි ප්‍රකාශන තුල වෙළෙඳ දැන්වීම් සුළුවෙන් අඩංගු වීම හෝ සපුරා අඩංගු නොවීම හෝ නිරික්ෂණය කල හැක. විචාර්යයන්ගේ හෝ විෂය පථය ගැන දැනුවත් සම්මානික වියත් මණ්ඩලයක හෝ සියුම් පරික්ෂනයට සියළු ලිපි ලක් වෙති.
 
== ඉතිහාසය ==
“ද ජෙන්ටල් චන්’ස් මැගසින්” (The Eentleman’s Magazine) නැමති සඟරාව 1731 වර්ෂයේදී ලන්ඩනයේ ප්රකාශයට පත් කරන ලදී. මෙම සඟරාව පාඨකයා සඳහා සාමන්ය තොරතුරු රැගත් ප්රථම සඟරාව වශයෙන් සලකනු ලැබේ. එය සංස්කරණය කරන ලද්දේ එඩ්වර්ඩ් කෝච් (Edward Cave) නැමැත්තා විසිනි. මේ සඳහා සිල්වනුස් අර්බන් (Sylranus Urban) නැමති අනුවර්ථ නාමය ඔහු යොදා ගත්තේය. වාරික ප්රකාශනයකට මැගසින් (ගබඩාව) යන වචනය පළමුවෙන් භාවිතා කළ පුද්ගලයා ඔහුය.
 
තවමත් මුද්රණය කෙරෙන පාරිභෝගිකයින් සදහා වු පැරණිම සඟරාව ‘ද ස්කොට්ස් මැගසින්’ නම් (The Scots Magazine) සඟරාවයි. එය පළමුවෙන් ප්රසිද්ධ කළේ 1739 වර්සයේදීය. සඟරාවේ අයිතිය සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් සිදු විය. එමෙන්ම වරින්වර සඟරාවේ ප්රකාශනය නැවතී තිබුනි. අවුරුදු 90 ක පමණ කාලයක් මෙම තත්වය සඟරාවට බලපාන ලදී. 1734 වර්ෂයේදී එඩ්වර්ඩ් ලෝයිඩ්ගේ එංගලන්ත කෝපි හලේදී ලොයිඩ්ස් ලිසිට් (Lioyd’s list) ආරම්භ කරන ලද අතර දිනපතා ව්යාපාරික පුවත් පතක් වශයෙන් එය තවමත් ප්රකාශනය වෙමින් තිබේ.
 
==පාරිසරික බලපෑම==
[[ජීවන චක්‍රය|ජීවන චක්‍ර]] අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ [[ඇඑජ|ඇමරිකානු එක්සත් ජනපදයෙහි]] සාමාන්‍ය තරමෙහි රාත්තල් 0.39 සඟරාවක එක් පිටපතක් නිෂ්පාදනය කොට බෙදාහැරීම නිසා ඇතිවන්නාවූ [[CO2 විමෝචනය|CO<sub>2</sub> විමෝචන]] සම්පූර්ණයෙන් කිලෝග්‍රෑම් 0.95 (රාත්තල් 2.1) -- ශාක වලින් ලබා ගන්නා කඩදාසි, වෙනත් ද්‍රව්‍යය, නිෂ්පාදනය, ප්‍රවාහනය සහ පාරිභෝගික භාවිතය ඇතුළු දේ හේතුවෙන් -- පමණ වන බවයි .<ref>{{cite web
|title=How big is Discover's carbon f?
|url=http://discovermagazine.com/2008/may/21-how-big-is-discover.s-carbon-footprint/article_view?b_start:int=1&-C=
|publisher=discovermagazine.com
|accessdate=Mar 12, 2009}}</ref><ref>{{cite web
|title=Magazine?
|url=http://www.korna.org/
|publisher=korna.org
|accessdate=Oct 03, 2005}}</ref> රාත්තල් 0.39 සඟරාවක් නිසා අභාවයට යන්නාවූ ස්වභාවික ජීව පරිසර භව්‍යය වර්ග මීටර 0.73 (වර්ග අඩි 7.9 ) බවට ඇස්තමේන්තු ගතකොට ඇත.<ref>{{cite web
|title=Environmental impact of a magazine
|url=http://ecofx.org/wiki/index.php?title=Magazine
|publisher=ecofx.org
|accessdate=Mar 12, 2009}}</ref>
 
[[ගොනුව: Zeitschriften.JPG|thumb|විකිණිමට තබා ඇති සඟරා.]]
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
{{Commonscat|Magazines}}
 
[[af:Tydskrif]]
[[ar:مجلة]]
[[ast:Revista]]
[[az:Jurnal]]
[[be:Часопіс]]
[[be-x-old:Часопіс]]
[[bg:Списание]]
[[bs:Magazin]]
[[ca:Revista]]
[[cs:Časopis]]
[[cv:Журнал]]
[[cy:Cylchgrawn]]
[[da:Tidsskrift]]
[[de:Zeitschrift]]
[[el:Περιοδικό]]
[[en:Magazine]]
[[eo:Revuo]]
[[es:Revista]]
[[eu:Aldizkari]]
[[fa:مجله]]
[[fi:Aikakauslehti]]
[[fr:Magazine]]
[[ga:Irisleabhar]]
[[gl:Revista]]
[[he:כתב עת]]
[[hi:पत्रिका]]
[[hr:Časopis]]
[[id:Majalah]]
[[is:Tímarit]]
[[it:Rivista]]
[[ja:雑誌]]
[[ka:ჟურნალი]]
[[km:ទស្សនាវដ្ដី]]
[[ko:잡지]]
[[ku:Kovar]]
[[lt:Žurnalas (spauda)]]
[[lv:Žurnāls]]
[[ml:മാസിക]]
[[mr:नियतकालिक]]
[[ms:Majalah]]
[[nl:Tijdschrift]]
[[nn:Tidsskrift]]
[[no:Tidsskrift]]
[[nrm:Magâsîn]]
[[pl:Czasopismo]]
[[pt:Revista]]
[[ru:Журнал]]
[[sh:Magazin]]
[[simple:Magazine]]
[[sk:Časopis]]
[[sl:Revija]]
[[sr:Модни часопис]]
[[sv:Tidskrift]]
[[ta:இதழ்]]
[[tg:Маҷалла]]
[[th:นิตยสาร]]
[[tl:Magasin]]
[[tr:Dergi]]
[[uk:Журнал]]
[[uz:Jurnal]]
[[vi:Tạp chí]]
[[wa:Rivowe]]
[[yi:זשורנאל]]
[[za:Cabceiq]]
[[zh:杂志]]
[[zh-yue:雜誌]]
"https://si.wikipedia.org/wiki/සඟරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි