"වේල්ස්හි සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
56 පේළිය:
 
කෙසේ වෙතත්, වේල්ස් සාහිත්‍යමය සම්ප්‍රදායේ, සාම්ප්‍රදායික මිමි සහ 'සින්ගැන්ල්ඩ්' සම්පුර්ණයෙන්ම විනාශ වී ‍නොගිය නමුත් එහි වෘත්තීයභාවය නැති විණි. එහෙත් මෙය සාමාන්‍ය කාව්‍යකරුවන් අතට පත් වී අවුරුදු සිය ගණනක් ජීවමානව පැවැතුණි. 'සින්ගැනඩ්' සහ සම්ප්‍රදායික මිමි වර්තමානයේදීත් වේස්ල් භාෂාමය කාව්‍යකරුවන් විසින් භාවිතා කරනු ලබයි.
==වෙනත් මානවවේදීන් පඬිවරුන්==
විලියම් සැල්ස්බරිගේ ක්‍රියාකාරකම්වලට කෙටි කලකට පසුව මොවුන් දිස් වන්නට විය. සැල්ස්බරි ප්‍රොතෙස්තන්ත්‍රවාදියෙකු වූ අතර ඔහුගේ අධ්‍යයනයන් මහාද්වීපයේ නව ආගමික අදහස් සමඟ බද්ධ කළේය. අනෙක් අතින් ගෘෆර්ඩ් රොබට් කතෝලිකයෙකු වූ අතර එම ආකාරයෙන්ම ‍වැදගත් වේල්ස ව්‍යාකරණයන් ප්‍රකාශයට පත් කළේය. ඔහු 1567 දී මිලාන් නඟරයට පිටුවහල් කෙරිණි. විලියම් මෝගන් විසින් බයිබලයේ සම්පූර්ණ පරිවර්තනයක් 1588 දී ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වේල්ස භාෂාවේ හා සාහිත්‍යයේ විශාල ඉදිරි පියවරක් ඇති වේ.
 
"https://si.wikipedia.org/wiki/වේල්ස්හි_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි